“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”
- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…
- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…
යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා…
ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. ඒ නිසා ඒ අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ…
ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයසැළසුම් කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි. ඒ අනුව මෙරටට ලැබී…
අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන්…
වින්දිතයන් සහ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝග අනුව සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙ. පො. අධිකාරී ශානි අබේසේකරට ලබා දිය යුතු ආරක්ෂාව පොලිස්පතිවරයා නියෝග ලබා දී තිබිය දීත් ජ්‍යෙ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එය සිතා මතා පැහැර…
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්…
පසුගිය නොවැම්බර් 12 වන දා කළුතර සිට ගාළුමුවදොර දක්වා පා ගමනක නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී, පානදුර දකුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද්‍ර පින්ටෝ යන නිළධාරියා විසින් එම…
ඇෆ්ගනිස්ථානුවෝ කුසගින්නෙන් පෙළෙන සිය දරුවන් සන්සුන් කිරීම සඳහා මත්වන ඖෂධ ලබා දෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ජීවිතය රැක ගැනීම සඳහා තම දියණියන් සහ තම ශරීර අවයව විකුණා ඇත. තාලිබාන් සංවිධානය එරට පාලනය සියතට ගැනීමෙන්, විදේශ අරමුදල් නවතාලීමෙන්…
කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට ආරාධනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළනංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට සැලසුම් කර…
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 11ක කල්බදු කාලය ලබන වසරේ අවසන් වීමට නියමිත බැවින් ඒ වෙනුවට මෙමගුවන් යානා 11ක් ගැනීමට සැලසුම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මමලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන්…
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ. ඒ 1980 අංක 31 (එල්. ඩී. ඕ.…
Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට ‘CC’ දක්වා පහත හෙළා ඇති අතර, දිගුකාලීන විදේශ මුදල් ‘RD’ ලෙස තහවුරු කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි…
වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන…
කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…
වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ…
2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට…
ISIS සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කොට තිබේ. මියගිය දිනය පිළිබඳව සඳහනක් නොකළත් නායකයා මිය ගිය බව එම නිවේදනයේ සඳහන් වී තිබේ. මෙම වසරේ…
“ඉංග්‍රීසි ජාතික බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ ඩොලර් දහ තුන් දහසකට සීෂෙල්ස් හි ජනාවාස නොවූ කුඩා දූපතක් මිල දී ගෙන එහි සදහටමපදිංචියට ගියේය. ග්‍රිම්ෂෝට වයස අවුරුදු හතළිහට ආසන්න වූ විට ඔහු පුවත්පත් කර්තෘ රැකියාවෙන් ඉවත් වී නව ජීවිතයක්ආරම්භ…
ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා. …
විදුලි ගාස්තුව යළිත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන වසරේ ජනවාරි හා ජූනි මාස වල අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය දී ඇත. දැනට විදුලිබල වන්නේ පාඩුව පියවා ගැනීමට නම්…
රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය හැමදාම අභියෝගයන්ට මුහුණ දෙන ක්ෂේත්‍රයක්.ඒ ඒ කාල තුල පවතින දේශපාලන වාතාවරණ එක්ක රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන ඒම විශාල අර්බුධයක්. ඒ වගේම දේශපාලන බලපෑම් තුළින් යම් නිතී රීති මුල් කරගෙන රාජ්‍ය…
[caption id="attachment_20263" align="alignnone" width="649"] In the Ladies Enclosure'[/caption] එදා මෙදා තුර ඉතිහාසයේ ඉන්දියානු කලා කෘතියක් අලෙවි වූ දෙවැනි ඉහළම මිල ඉන්දීය චිත්‍ර ශිල්පිනිය Amrita Sher Gil ගේ 'In the Ladies Enclosure' වෙත නියම විය. මෙම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes