විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට!
ආර්ථික නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට!

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක්- අමාත්‍ය ටිරාන් අලස්
නවතම පුවත්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක්- අමාත්‍ය ටිරාන් අලස්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ…

ලංකාවේ බැඳුම්කරවල මිල වැඩි වෙලා – රොයිටර්
ආර්ථික නවතම පුවත්

ලංකාවේ බැඳුම්කරවල මිල වැඩි වෙලා – රොයිටර්

ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ උත්සාහයක් ලෙස, මහ බැංකුව විසින් ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 100 කින් (bps) අඩු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඩොලර් බැඳුම්කර බ්‍රහස්පතින්දා ඉහළ අගයක් ගනු ලැබූ බව රොයිටර් වාර්තා කරයි. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් ශත 0.17 - 0.47 අතර…

කොළඹ මර්­ම­ස්ථාන 7කට IS බෝම්බ ප්‍රහාර සැල­සු­මක් – කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කරුණු හෙළි කරයි!
නවතම පුවත්

කොළඹ මර්­ම­ස්ථාන 7කට IS බෝම්බ ප්‍රහාර සැල­සු­මක් – කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කරුණු හෙළි කරයි!

පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ…

සුදු හමට ඇඹරෙන්න ඕන නෑ! – අමාත්‍ය සරත් වීරසේකර
නවතම පුවත්

සුදු හමට ඇඹරෙන්න ඕන නෑ! – අමාත්‍ය සරත් වීරසේකර

ජර්මානු මාධ්‍ය නාලිකාවක් වන Deutsche Welle සමඟ පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරය අගය කර ඇත. ‘බර්ලින් ගෝලීය කතිකාවට’ සහභාගී වීම සඳහා ජනාධිපතිවරයාගේ ජර්මනියේ සංචාරයට සමගාමීව මෙම විශේෂ…

පෙම් යුවලක් නිසා පවුලකට තිස්සමහාරාම පොලීසියෙන් පීඩා!!!
නවතම පුවත්

පෙම් යුවලක් නිසා පවුලකට තිස්සමහාරාම පොලීසියෙන් පීඩා!!!

හ/ බෙරලිහෙල කනිටු විදූහල වෙත තිස්සමහාරාම හා කළවාන යන පොලිස් ස්ථානවල නිළධාරින් ගොස්, 06 වසර සිසුවියක් හිංසනයට ලක් කිරීම හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නතරකර ඇතැයි දෙමාපියන් කියා සිටී. මෙලෙස පොලීසිය හා විදූහල්පති විසින් හිංසනයට ලක්කර…

රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය
නවතම පුවත්

රජයේ රෝහල්වලට එන රෝගීන් 40%කින් වැඩි වෙලා – ඇමැති කෙහෙළිය

මේ වන විට රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයන්ට පැමිණෙන රෝගීන් ගණන දළ වශයෙන් සියයට 40කින් වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. ඊට අමතරව නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම…

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි යන්න පොහොට්ටුවේත් මතයයි!
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි යන්න පොහොට්ටුවේත් මතයයි!

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව තම පක්ෂයද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන…

වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට දඬුවම් දීමට පියවර ගත යුතුයි…
නවතම පුවත්

වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට දඬුවම් දීමට පියවර ගත යුතුයි…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සක්‍රිය වී, වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් දීමට පියවර ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය. සිවිල් නඩු…

චීනයේ අරමුදල් සහිත නව නිවාස ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය…
නවතම පුවත්

චීනයේ අරමුදල් සහිත නව නිවාස ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය…

බස්නාහිර පළාත තුළ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය…

ධනිෂ්ක ඕස්ට්‍රේලියානු රාජ්‍යයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරයි!
අවකාශය නවතම පුවත්

ධනිෂ්ක ඕස්ට්‍රේලියානු රාජ්‍යයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරයි!

ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කිරීමේ නඩුවකින් පසුගියදා නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක තමාගේ නඩුව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරන බව පවසයි. සිඩ්නි නුවරදී මාස 11ක නඩු විභාගයකින් පසු ඊයේ (ඔක්තෝබර්…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියයි!
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් කියයි!

උද්ධමනය තනි ඉලක්කමට වැටිලා පොලී අනුපාතය අඩුයි සංචාරකයන්ගේ පැමිණීමෙන් විදේශ සංචිත ඉහළට විදේශ විනිමය ගලා එනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පැහැදිලියි වෙළෙඳ ශේෂය වැඩි වෙලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට සහ යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලකුණු පෙන්නුම්…

ශ්‍රී ලංකාව තුළ වසරකට ළමයින් සම්බන්ධ අපරාධ 5,000ක්!
නවතම පුවත්

ශ්‍රී ලංකාව තුළ වසරකට ළමයින් සම්බන්ධ අපරාධ 5,000ක්!

වසරකට ශ්‍රී ලංකාව තුළ ළමයින් සම්බන්ධ අපරාධ සිදුවීම් දළ වශයෙන් 5,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථාවන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියි. 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහිව අපරාධ 5,306ක්…

පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත…
අවකාශය නවතම පුවත්

පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත…

එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා. එවැනි…

ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා…
ආර්ථික නවතම පුවත්

ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු…

තොරතුරු අයිතිය තවත් ශක්තිමත් වෙන්න නම් පුරවැසි මැදිහත්වීම අවශ්‍යයි…
නවතම පුවත්

තොරතුරු අයිතිය තවත් ශක්තිමත් වෙන්න නම් පුරවැසි මැදිහත්වීම අවශ්‍යයි…

2023 වර්ෂයේ තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනයේ තේමාව තොරතුරු සදහා ප්‍රවේශ වීමට අන්තර්ජාල අවකාශයේ වැදගත්කම යන්නයි. තොරතුරු අයිතියක් පවතින රටක් බංකොලොත් වූයේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා පමණක් නොවේ. සක්‍රීය පුරවැසියන් නොසිටීම ද එයට…

වෘත්තීය සමිතිවලට හෙටක් ඇත්තේ සියලු‍ දෙනා එක්වූ නව්‍යකරණයක් තුළයි…
නවතම පුවත්

වෘත්තීය සමිතිවලට හෙටක් ඇත්තේ සියලු‍ දෙනා එක්වූ නව්‍යකරණයක් තුළයි…

ඇමැති ජීවන් තොණ්ඩමන් දකුණු ආසියා වෘත්තීය සමිති සම්මන්ත්‍රණයේදී කියයි වෘත්තීය සමිති සඳහා ඉදිරි ගමනක් ඇත්තේ නව්‍යකරණය සහ සියලු‍ දෙනා එක්කරගත් ක්‍රියාමාර්ග තුළ පමණක් යැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති හා කම්කරු කොංග්‍රසයේ මහලේකම්…

ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනතට තාක්ෂණික සමාගම් විසින් ප්‍රතිචාර…
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනතට තාක්ෂණික සමාගම් විසින් ප්‍රතිචාර…

පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) කනස්සල්ල පළ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් AIC හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පැවසුවේ ශ්‍රී ලංකා රජය කිසිදු පාර්ශ්වකරුවන්ගේ උපදේශනයකින්…

ඔන්ලයින් කට වහන පනත – භාෂණයේ නිදහසට තර්ජනයක්…
නවතම පුවත්

ඔන්ලයින් කට වහන පනත – භාෂණයේ නිදහසට තර්ජනයක්…

යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි එමගින් ඇතිකරන බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විශේෂ උනන්දුවකින් පසුවන අතර ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත…

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම පරිසර ඇමති කියයි…
නවතම පුවත්

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම පරිසර ඇමති කියයි…

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය මහගු අවස්ථාවක් බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා පැවසීය.…

කුරුන්දි නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාම ද – පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…
නවතම පුවත්

කුරුන්දි නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් අස්වුණේ මරණ තර්ජන නිසාම ද – පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත…

කඳුකර දෙමළ ජනතාවගේ “මලයග දෙමළ” අනන්‍යතාව…
නවතම පුවත්

කඳුකර දෙමළ ජනතාවගේ “මලයග දෙමළ” අනන්‍යතාව…

  මලයග දෙමළ ,ඉන්දියානු දෙමළ , කඳුරට දෙමළ , යන්නෙන් හඳුන්වනු ලබන්නේ 19 වන සහ 20 වන ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවේ සිට ලංකාවට රැගෙනවිත් බලහත්කාරයෙන් නව වහල් සේවයකට යටත් කළ කම්කරු පංතියකින් පැවත එන පරම්පරාගත…

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි !
නවතම පුවත්

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි !

ක්‍රිකට් ක්‍රීඩාවේ, 'බැට්' කිරීම සහ 'ෆීල්ඩ්' කිරීම යැයි අංශ ද්වයකි. තමාට හිතුමතේ 'බැට්' කිරීම සඳහා 'ෆීල්ඩ්' නොකර ඉන්නැයි කෙනෙකු ඉල්ලා සිටී නම්, එතැන කිසි ක්‍රීඩාවක් ඉතිරි නොවේ. පාලකයෝ බැට් කරති. ජනතාව ෆීල්ඩ් කරති. ප්‍රජාතන්ත්‍රවාදයේ අවමය…

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න…
අවකාශය නවතම

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී…

විශේෂ නීති ප්‍රතිපාදන සහිතව පෝට් සිටිය සඳහා නව නීතියක්..
නවතම පුවත්

විශේෂ නීති ප්‍රතිපාදන සහිතව පෝට් සිටිය සඳහා නව නීතියක්..

වරාය නගරය මූල්‍ය කලාපයක් බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, නව නීතිය මඟින් වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපයක්’ බවට පරිවර්තනය කරන…