සංචාරක ක්ෂේත්රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි
රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…