“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…

16 හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කල මාඑළිය විදුහල්පති!
අවකාශය නවතම

16 හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කල මාඑළිය විදුහල්පති!

රාවා ඇල, තළාකොලවැව පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු මාඑළිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව විදුහල්පතිවරයා විසින් පසුගිය මැයි මාසයේ සිට ඔහුව වරින් වර අපයෝජනයට ලක් කර…

මාලිමා පාලනයේ අන්ධානුකරනය!
අවකාශය නවතම

මාලිමා පාලනයේ අන්ධානුකරනය!

ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්,…

පොලිසියට වැරදුනාද?
අවකාශය නවතම

පොලිසියට වැරදුනාද?

වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝෂ සහිත බව විශ්ලේෂකයන් පෙන්වාදී තිබේ. එම නිවේදනයේ සිරස්තලය ලෙස සඳහන් කර තිබුණේ, “එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාරය…

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට – ජනපති ඉදිරියේ දිවුරුම් දීම අද
නවතම පුවත්

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට – ජනපති ඉදිරියේ දිවුරුම් දීම අද

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා…

මහවිරු සැමරුම් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට
නවතම පුවත්

මහවිරු සැමරුම් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට

LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහප්නයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප…

කලාපයේ විශාලතම රාජ්‍ය අංශය ශ්‍රී ලංකාවේ..!
ආර්ථික නවතම පුවත්

කලාපයේ විශාලතම රාජ්‍ය අංශය ශ්‍රී ලංකාවේ..!

2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා. ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල…

නියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

නියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩුව IMF සමඟ කොන්දේසිවලට එකඟ වූ අතර, ඒවායින් ජනතාවට සිදුවන බලපෑම…

ආදායම් බදු වාර්ථා සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්
නවතම පුවත්

ආදායම් බදු වාර්ථා සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම්…

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…
අවකාශය නවතම

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…

උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු…

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!
අවකාශය ආර්ථික නවතම

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!

නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු…

“අපේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නොවෙයි” – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
අවකාශය නවතම විශේෂාංග

“අපේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නොවෙයි” – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම, මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු සපයන ඩේලි…

අඬන්න ඇති නිදහස…
නවතම පුවත්

අඬන්න ඇති නිදහස…

මේ ආණ්ඩුවට මම රෙස්පෙක්ට් කරන එක දෙයක් තියනවා. ඒ තමයි ඇත්තටම අඬන්න ඕනි වෙලා තිබ්බ මිනිස්සු කොටසකට අඬන්න නිදහසවත් ලබාදීම. උතුරේ දෙමළ සමාජයේ එක කොටසක් වෙනම රාජ්‍යක් ඉල්ලුවා. ඒ වෙනුවෙන් සටන් කළා. තවත් කොටසක් ෆෙඩරල්…

අම්පාර පාසල් සිසුන් මිය යාමට අදාලව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට
නවතම පුවත්

අම්පාර පාසල් සිසුන් මිය යාමට අදාලව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළ පරිදි සැකකරුවන් සමන්තුරෙයි…

ගාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් සැකකරුට වට කරගෙන පහර දෙයි – සැකකරු රෝහල් ගත කෙරේ
නවතම පුවත්

ගාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් සැකකරුට වට කරගෙන පහර දෙයි – සැකකරු රෝහල් ගත කෙරේ

බටහිර දංගෙදර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ගිහාන් එෂාන් කෞෂල්‍ය යන අයගේ මින් වසර 12කට අධික පැරණි මිනී මැරුම් හා මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයතු දෙකක්  තවමත් උසාවියේ විභාග වෙමින් පවතියි. එම නඩු දෙකටම අදාලව වාර…

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව…

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්

  නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…

රනිල් වගඋත්තරකරුවෙකු කිරීමට අවසර
නවතම පුවත්

රනිල් වගඋත්තරකරුවෙකු කිරීමට අවසර

පුර­ප්පාඩු වී ඇති අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ධුර සඳහා ඉකුත් රජය කාල­යේදී විනි­සු­රු­වරු පත් නොකි­රී­මට එරෙ­හිව ගොනු කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වකු ලෙස හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නම් කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (27) අව­සර ලබා දුන්නේය.…

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?
අවකාශය නවතම විශේෂාංග

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?

ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂණික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකිද? ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය. ජවිපෙ දෟෂ්ඨිය අපට…

ප්‍රංශයට පනින්න උත්සහ කල ශ්‍රී ලාංකික තරුණයන්ව රුසියානු හමුදාව බලෙන් යුද්දෙට අරන්!
අවකාශය නවතම

ප්‍රංශයට පනින්න උත්සහ කල ශ්‍රී ලාංකික තරුණයන්ව රුසියානු හමුදාව බලෙන් යුද්දෙට අරන්!

සංචාර වීසා මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යෑමට උත්සාහ  කළ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් රුසියානු හමුදාව විසින් යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇති බවට එම තරුණයන්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කර ඇත. රුසියාවට සංචාර වීසා…

ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.
අවකාශය නවතම

ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය නොකරන ලෙස වාරණය කොට තිබියදී ඊට පටහැණි අයුරින් කටයතු කළ මන්නාරම් ප්‍රදේශයේ…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගැනේ
නවතම පුවත්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගැනේ

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගත් බව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු සිටිති. ඔවුන් ඉක්මනින්…

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය ඊයේ නිකුත් කළේය. ඊයේ…