විදුලිය බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් – සිදු වූ අපහසුතාවලට CEB කණගාටුව…
දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම අදියර කිහිපයක් යටතේ ඊයේ(09) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පැය 05ක පමණ කාලයක් තුළ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ…