විදුලිය කපන්න ගිය CEB සේවකයන්ට ගම්පහදී ගුටි

 

විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත.

එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

( තිලකරත්න දිසානායක)

Social Sharing
නවතම පුවත්