මාලිමා අස්වැසුම ඇමතිගේ ‘යාචක මානසිකත්වය’ ඇත්තක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය. පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන්නේ 2012 ජන…

























