වන්නිනායකගේ පරුෂ වදන් පොලිසියේ රාජකාරියට බාධාවක් වුනාද?
ගල්කිස්ස අධිකරණ භුමිය තුලදී පොලිස් නිලධාරියකු නීතිඥයකු අරබයා අවම බලය භාවිතා කලාද? පසුගියදා ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවු ක්‍රියාකාරම් දෙකෙන් එකක් පදනම් කොටගෙන සමාජ මාධ්‍යය ගිනිගෙන තිබේ. සමාජ මාධ්‍ය හරහා නැගෙන හඬ දඩමීමා කරගෙන ශ්‍රී ලංකා…

























