අනුර දක්ෂයෙක් – ශිරාල් ලක්තිලක
එදා 3% තිබුණු පක්ෂයක් ආණ්ඩු බලයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වුයේ ඒ අය ගෙන ගිය ජනකාන්තවාදී දේශපාලනය නිසා වූ බවයි මගේ අදහස. ජනකාන්තවාදී දේශපාලනය සඳහා යම් කිසි තර්කයක් න්‍යායක්, දැක්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්…

























