ඈත මහින්ද සහ ළඟ මහින්ද.. – මහේෂ් හපුගොඩ
මහින්ද මහත්තයා කොහේහරි හම්බවෙච්ච තැනකදී මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් එයා එක්ක සුහඳව කතාකරන චායාරූපයක් බුකියේ සැරිසරනවා. මම ඒකෙ ලොකු අමුත්තක් දකින්නේ නැහැ. මොකද මට මහින්ද ලොක්ක කොතැනකදී හෝ හම්බවුනත් මමත් ඒ සමාචාර කරනවා. ඒකට දේශපාලන සහ…

























