බලපෑම් හමුවේ සේතුපති ඉවත් වෙයි. මුරලි චිත්‍රපටය අවධානමක…
තමිල්නාඩුවේ වෙබ් අඩවියක් වූ ද නිව්ස් මිනිට් වාර්තා කරන අන්දමට විජය සේතුපති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ 800 නම් වු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමෙන් ඉවත් වී…























