20 සම්මත වුනොත් ගොවි ජනතාව භුක්ති විඳින නිදහස අහෝසි වෙනවා
https://youtu.be/JMNHdHm5CuI
https://youtu.be/JMNHdHm5CuI
මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රජාතන්තවාදයට සිදුවීමට යන අනතුර ඉතාම ප්‍රසන්න ආකාරයෙන් වසං කීරිමට, අලංකාරවත්ව අධිකරණ අමාත්‍යවරයා කථා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු නිදහස් රටක ප්‍රජාත්‍රන්තවාදය තහවුරු…
අපි මෙම නව සංශෝධනය ගැන වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැක්කා. දැන් මේ සංශෝධනය පිළිබඳව විවාද අවස්ථාවේ තමයි අපි ඉන්නේ. ඒ අනුව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයකින් (150 ) අනුමත කර ගැනීම් සඳහා මේ…
https://youtu.be/CEIjvbHcZm8
මෙය ලියන දැන් වේලාව මධ්‍යාහ්න දොළහයි. විස්සට පක්ෂව මේ වන විට පාර්ලිමේන්තුවේ ඡන්ද එකතුවෙමින් තිබේ. විස්සට විරුද්ධව කෑ මොර දුන් ඊනියා දේශප්‍රේමීහු දැන් විස්සට පක්ෂ වෙමින් සිටිති. මේ දේශප්‍රේමීන්ගේ විරුද්ධත්වය තිබුනේ ප්‍රධාන වශයෙන් ද්ව්ත්ව පුරවැසි…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඇරඹි කොවිඩ් 19 වෛසරය මේ වන විට කටුනායක කර්මාන්තශාලා 13 ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර ඒහි සේවක සේවිකාවන් 314 කු කොවිඩ් 19 ආසාදිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. කටුනායක පිහිටි…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිතු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට එම පාර්ශවය වෙත සිය සහාය පළකරන්නට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්…
ඉන්දු ශාන්තිකර කලාපයේ ඇමරිකානු පැවැත්ම සහතික කරගැනීම කේන්ද්‍රීය අරමුණ කොටගත් ආසියානු සංචාරයකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවටද පැමිණෙන බව දැනුම් දී තිබේ. “අපේ මිතුරන් සහ සහකරුවන් සමග පලදායී සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දියාව,…
එක්සත් රාජධානියේ ස්වාධීන විනිශ්ච්‍ය සභාවක් විසින් එරට LTTE සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝග කර තිබේ. මෙම් විනිශ්ච්‍ය සභාව එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ විශේෂයෙන් ස්ථාපිත කර ඇති අතර,…
ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී M A…
සිවිල් පිට පැමිණි හික්කඩුව පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මා ඉදිරිපිට දීම මාගේ පුංචි අම්මාට පහරදුන් බවත්, ඈ ඊට විරෝධය පෑ විට අසල තිබෙන බිත්තියේ වැදෙන ලෙස වැරෙන් තල්ලුකර දැමූ බවත් හික්කඩුව, කළුපෙ, මුනුගොඩ…
1977 මැතිවරණයෙන් 5/6 ක සුපිරි බලයක් ගත්ත ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 1978 දී අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා අපි කවුරුත් දන්නවා. ඒක අතිශයින්ම ප්‍රතිගාමී එකාධිපති ව්‍යවස්ථාවක්. ඒක තුළ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කියන මේ ආයතන තුනේ…
පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මහජන නියෝජිතයන් සැවොම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභිමතය පළ කිරීමට පෙර දෙවරක් කියවා තම මන්ත්‍රීධුරයේ වගකීම නිසිලෙස ඉටු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය…
"මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න, උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි. සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ වලට සාදාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ …
2020 ඔක්තෝම්බර් මස 21 වෙනි දින මේ වන විට පවතින පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කුලියාපිටියේ පවතින තත්ත්වය අවධානම් බවත්, කෝවිඩ් පරීක්ෂණ අඩාල වී ඇති බව වෛද්‍ය අංශ දැනුම් දුන් බවත්, ඒ වගේම…
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු අයිතියට කුමක් වෙයිද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු අයිතිය මූලික අයිත්වාසිකමක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙනවා. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මඟින් මෙය යතාර්ථයක්…
මුදල් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කොට පූගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් ඊයේ (20) දින පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. මණ්ඩාවල, කන්ද පාර පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර නම් විසි එක් හැවිරිදි…
ජාත්‍යන්තර බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාව 20 වන සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ දිනවල පැවැත්වේ. එකී සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඊයේ දින (20) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට…
https://youtu.be/hZYfKG2Vwi8
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට රට පුරා උණුසුම් කථාබහක් මතුව ඇත්තේය. කොරෝනා වසංගතය තරමටම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් දැන් වසංගතයක් බවට පත්ව ඇති අයුරු දැකිය හැකිය. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන්…
නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව…
පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක්…
මාකඳුරේ මදූෂ් යනු ප්‍රකට අපරාධකරුවෙක් බව ලංකාවේ පොලීසිය පසුගිය කාලයේ අපට පුන පුනා කියමින් සිටියා. මේ පොලීසියම මෙම පාතල නායකයා වටා විශාල සාහිත්‍ය අවකාශයක් ද පසුගිය කාලයේ ගොඩනැඟුවා. එනිසාම අප සිතුවේ ඈත මෑත ලංකාවේ ලොකුම…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා අද (20) උදෑසන 3ට පමණ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඩුබායි රාජ්‍යයෙන්…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ මාළිගාවත්ත…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes