නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ රියදුරු බීමතින් මහ පාරේ වැටී සිටියදී හමුවෙයි
කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහමඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත. කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ…
























