“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.
සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ…























