ගෝඨාභයට වඩා මතවාදය වැදගත් – ජනාධිපති කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමඟ පිළිසඳර 17 වැනි වැඩසටහන ඊයේ (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීය. ඒ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දීය. මෙය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින්…
























