මැතිවරණ කොමිසම ඊළඟට පාර්ලිමේන්තු යන්න හදයි

පළාත් පාලන මැතිවරණය යෝජිත ආකාරයට මාර්තු 09 වෙනි දින පවත්වන්නට නොහැකි බවත්, එම මැතිවරණය පවත් වන්නේ කවදා ද යන්න එලබෙන මාර්තු 03දා ප්‍රකාශ කරන්නටත්, අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තීරණය කළ බව දැනගන්නට ලැබේ.

මෙම තීරණයට අමතරව මාර්තු 09 දා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ ආකාරය ව්‍යවස්ථාපිත බවට වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නටත් එම වාර්තාව සමග මෙම මැතිවරණයට අදාළ මුදල් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කරන්නටත් මැතිවරණ කොමිසම මෙහිදී තීරණයක් ගෙන ඇත.

 

Social Sharing
නවතම පුවත්