ඔබ හරියටම හරි…!
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන්…
ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත්…
පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…
https://youtu.be/3j4LKgdGvSg
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…
සිංහල දෙමළ අළුත් අවුරුද්ද මූලික කරගෙන ලබන සඳුදා (අප්‍රේල් 11) සහ අඟහරුවාදා (අප්‍රේල් 12) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. කෙසේනමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග…
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය අද දින නියෝගයක් නිකුත් කරනු ලැබිණ. කබ්රාල් මහතා වරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්…
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම…
කතාබහට ලක්වුණු අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔහු පවසන්නේ…
අද (7) දිනයේ දී නැවත වතාවක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය 06 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී හමුවී ඇති අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක්…
https://youtu.be/jCjz05WdFkQ
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා කොළඹින් පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්…
ගෝ ගෝඨා කිව්වට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමත් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු…
ජනාධිපති ගෝඨාභය බලය අතහරින්නට සූදානම් නැත. නමුත් දැන් ඔහු භුක්ති විඳින්නේ ගෞරවය රහිත බලයකි. රාජපක්ෂලාගේ මුලු පොහොට්ටු ආණ්ඩුවේම බලය ගෞරවයෙන් විතැන් වී ඇත. ජනාධිපතිවරයා දැන් හොඳ වැඩක් කළද එය හොඳ වැඩක් ලෙස රට පිළි ගන්නේ…
කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී…
තව වසර කීපයකින් මගේ දරුවා විදේශයකට පිටත් කර හරින්නට මා සිතා සිටියා. හැකිනම් ඇයට විදේශයක පදිංචි වීමට ඉඩ සළසා දෙන්නට ද මා බලාපොරොත්තු වුණා. තවමත් ඒ අදහස වෙනස් වී නැහැ. එහෙත් ඇය කියන්නේ, 'තාත්තෙ මට…
ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ…
මහාචාර්ය රොහාන් සමරජීව විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ විදුලිබල කප්පාදු, වාහනවලට ඉන්ධන නොමැති වීම, ගෑස් සපයාගත නොහැකි වීම සහ ජීවන වියදම වේගයෙන් ඉහළ…
ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක්…
https://youtu.be/mNdYEcw02LE
මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම…
ඊයෙ නෙළුම් පොකුණ ළඟට, ගෝල්ෆේස් එකට, නිදහස් චතුරශ්‍රෙට ආව ලක්ෂ ගාණක පිරිස එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. ඔක්කොම හිටියෙ කොල්ලො කෙල්ලො. උන් හොඳට කන්න අඳින්න තියන මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ ළමයි. සමහරු ආවෙ වාහනේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes