අපි හම්බකරගත්තත් අපිට කන්න නෑ ඩොලර් ඕන.
https://youtu.be/fZqqvI3MbWg
https://youtu.be/fZqqvI3MbWg
සුනිල් ගේ උපන් දිනය ඊයේ වුවත් මේ දවසක් පමා වී ලියන සටහන මගේ ජීවිතයට ඔහුගෙන් ලැබුණු බලපෑම වෙනුවෙන් තුටු පඬුරකි. මම සුනිල්ව මුළින්ම දැක්කේ 1986 මැයි 1වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහළේ වේදිකාව මතදීය. ඒ…
වර්තමාන තෙල් අර්බුදය තුළ හෙට (28) සිට ජූලි මස 10 දක්වා රටම ලොක්ඩවුන් තත්ත්වයට පත්වෙන බව වාර්තා වෙයි. ආණ්ඩුව රට නිළ වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත් නොකළත් පුද්ගලික වාහන සඳහා තෙල් නිකුත් නොකිරීමට ආණ්ඩුව ගෙනතිබෙන තීරණය…
ඉන්ධන අර්බුදය හේතුවෙන් තවත් රෝහලක් වසා දැමීමට සිදුව තිබේ. එනම් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින්සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට සිකුරාදා දිනය වෙන්කොටප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක්…
බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු (Container cargo transport charges) ඉහළ දමන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය අද නිවේදනය කළේය. කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළ දමන බව එම සංගමය පවසයි. මෙම මිල වැඩි…
මෙරටේ කාලයක් තිස්සේම පවතින්නේ මැතිවරණ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී හා දූෂිත බව මතින් නිර්මාණය වූ විකෘති පාර්ලිමේන්තුවකි. දූෂිත දේශපාලන ප්‍රභූ කල්ලි විසින් එය නිර්මාණය කරගනු ලබන්නේ නිර්බාධිතව ප්‍රකාශ වන මහජන ස්වච්ඡන්දය මතින් නොවේ. ඉතා විශාල වශයෙන් කෘතිම…
යූටියුබ් මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන තරිඳු උඩුවරගෙදර හෙට (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ආණ්ඩුව විසින් මාධ්‍යට එල්ලකරනු ලැබූ තර්ජනයක් බව ප්‍රකාශක කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්‍යාලයට ලිපියක් භාරදීම අද (27) උදෑසන එම කාර්‍යාලය…
රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එයින් රුසියාව…
https://youtu.be/a3_H7bHc4HU
ඉන්ධන නොමැතිකම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා…
ගතවූ සතියේ පැමිණෙන බවට අපේක්ෂාවෙන් සිටි පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැගත් ඉන්ධන නෞකා තවදුරටත් ප්‍රමාදවන නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාළ…
1982 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලද මාකේස් ඒ වසරේදීම තවත් විශිෂ්ට කෘතියක් ලීවේ ය. එහි නම වූයේ Chronicle of a death foretold යන්න හෙවත් කල්තියා දැනුම් දුන් මරණයක කතාන්දරය යන්නයි. මෙය ‘කරුමක්කාර…
වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ලොව විශාලතම මී මැස්සා දශක ගණනාවකට පසු යළි සොයා ගැනීමට හැකි වී තිබේ. වැඩුණු පුද්ගලයෙකුගේ මහපටැඟිල්ලක් තරම් විශාලත්වයෙන් යුත් යෝධ මී මැස්සා හමු වී ඇත්තේ, වැඩි වශයෙන් ගවේෂණයට ලක්…
සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. “සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි සමාජ හා…
'බනින්න පෙර සිතා බලනු' කියලා මරු යූ ටියුබ් වීඩියෝ එකක් බැලුවා. ඒ වීඩියෝ එකේ කේ. සුජීවා සහ එයාගේ දුව අංජලී රාජ්කුමාර් දෙන්නා එකතුවෙලා තමන්ගේ ෆේස්බුක් වීඩියෝස්වලට වැටෙන කමෙන්ට්ස් රිවීව් කරනවා. ඒක බලන අපි හිනා කාලා…
-කේ. සංජීව- ලංකාව කියන්නේ ඕනී දුකකට පටාස් ගාලා ඇජෙස් වෙන මිනිස්සු ඉන්න රටක්. ඒකට මේ රටේ භූගෝලීය පිහිටීම විතරක් නෙවෙයි නිතර වෙනස් වෙන කාලගුණය දේශගුණයත් බලපානවා ඇති. ඊළඟට බෞද්ධ ශික්ෂණය. විශේෂයෙන් ථෙරවාදී ශික්ෂණය. තෙල් ප්‍රශ්නය…
ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන…
වසර 40කට එහා දිවෙන අතීතතයක් තියෙන, ඉතාම නිවුණු වර්තමානයක් සහිත මේ සහෝදර ඇසුර තරම මානවීය බැඳීමක් මම ජීවිතයේ අත්දැක නැහැ. අපේ ඇසුරේ අක්මුල් ඇත්තේ පවුල් අතර තිබූ බැඳීමකින් වුවත්, අප දෙදෙන ඉන් පරිබාහිර මිතුරන් බවට…
ධම්මිකගේ අලුත් අමාත්‍යාංශට ගැසට් කරලා තියෙන ආයතන ටික දිහා හොදට ඇස් ඇරලා බලන්න!ලංකාවෙම මිනිස්සුන්ගෙ දත්ත ලබාගන්න පුළුවන් සියළුම ආයතන ධම්මික අතේ නේද? ලොකේම දැන් තියෙන අලුත්ම trend එක තමයි ඉන්ධන,රත්තරන් වලටත් වැඩිය ඉහල මිලක් ගෙවන්න…
මෙරටට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එනම් ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් නැව දිනකින් ප්‍රමාද වූ බවත් ඒ අනුව අද දිනයේ එය…
පසුගිය දා අත් අඩංගුවට ගත් ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරිකයන් පිරිසක් වූ ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ,ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන අයට අද දින ඇප ලැබී ඇත. එසේම රතිඳු සේනාරත්න(රැට්ටා), ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන…
රාජ්‍ය සේවකයින්ට විදේශ ගතවීමකින් තොරව මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමට හැකි ද යන්න අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එනම් වසර 5ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක…
ඉන්ධන මිල අද (24) සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්…
https://youtu.be/NGqf1DJ0UbI
සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes