කොළඹ ලිංගික චර්යාවන්

මාටීන් වික්‍රමසිංහ , ජී බී සේනානායක, ඩබ්. ඒ සීල්වා , සීරීසේන මාඉටිපේ , කේ ජයතිලකාදීන්ගේ සමහර නවකතා වල වීෂය වන කොලඹ නාගරීකයේ ලීංගීක චර්යාව මා කොලඹට එන වීටද ඒසෙම පැවතීනී. තාක්ශණය මත යම් වෙනස්කම් ඇතීවී තිබුනද අධීවර්ධනයක්ද එහී නොවීය. කොලඹ ලීංගීක චර්යාව 1841 අයාලේ පනත භාවීතයෙන්ම තේරුම් ගත හැක. 1937දී ද අයාලේ පනත ගැන Abraham අගවීනීසුරු ප්‍රමුඛ අධීකරණයකින් සාකච්චාවීමම පැහැදීලී කරයී.
මැතකදී බුවනෙක අලුවීහාරේ වීනීසුරු තුමා ද ජිනා මැඩම් නඩුවේදී කරන ලද තීන්දුවද කොලඹ ලිංගීක චර්යා ගැන අපරාධ නිතීය විෂයේ දුන් වීශ්ෂ්ඨතම තීන්දුවකී. ඒ නඩු තීන්දුවේදී ද 1937 ආසන්න කාලයකදී නඩු තීන්දු ද සාකච්චා කර තීබීනී.

එම නඩුවේදී රෝස්මරී ෆීලීශියා පෙරේරා සහ තවත් කන්තාවන් 8 දෙනකු අත් අඩංගුවට ගෙන තීබු අතර රෝස්මරී හැර අනෙක් 8 දෙනා 2011 නිදොස් කොට නිදහස් කරන ලදී. රෝස්මරීට ගනීකාවාස පනත යටතේ සහ දන්ඩ නීතී සංග්‍රහය යටතේ මහාධිකරණය විසින් දඬුවම් ලබා දෙන ලදී .
Rosemary ට චෝදනාව වුයේ කොල්ලුපිටිය Liberty Plaza ගොඩනැගීල්ලේ ලීංගීක කටයුතු සඳහා කාන්තාවන් සැපයීම හා ගනීකා නිවාසයක් පවත්වාගෙන යැමයී. වික්‍රමසිංහ ලා මාඉටිපෙ ලා ඩබ් ඒ සීල්ව ලා කියු ආකාරයේ ලිංගීක සේවා පීයසක් රෝස්මරීද පවත්වාගෙන ගි

මෙතන ලංකාවේ කුප්‍රකට තැනක් වුයේ එහී රුසීයානු ලඳුන් ලබා ගත හැකී හොඳම තැන වීම නිසාය. ඇයගේ සේවාදායකන් අතර සමාජයේ ඉහල ප්‍රභූන් වු බවද දේශපාලනඥයන් එහී සීට පොලීසීයට හසුවු බවද දේශපාලන වේදීකාවල රස කර කියැවුනේ නම් ගම් ද සහීතවය.
ඒහි අවසාන ඇපෑල SC Appeal 154 / 2014 නඩුව වැදගත් වන්නේ එහීදී ලංකාවේ ලීංගීක චර්යා සහ සේවා සපයන්නියන් පීලීබඳ මැතකදී වු හොඳම නෛතීක වීවරනය සැපයීමයී. 2 ට 1 ක තීන්දුවක් වු එහී සුරසෙන වීනීසුරු තුමා ප්‍රතිවිරුද්ධ තීන්දුවක් ලබා දී තීබීනී.

2011 දී එම ලීංගීක සේවා පීයසේ එක තැනැත්තීයක් සඳහා රුපියල් 3000 ක් මිල නියමවු බව නඩු තීන්දුවේ කියයී. නඩුවට අනුව රුපීයල් 3000ක් ගෙවා පොලීස් නිලධාරීය එම තැනැත්තීය පහල මාලයේ කාමරයකට රෝස්මරී වීසීන් මග පෙන්වන ලදී. ලීබර්ටී ප්ලාසාවේ නිවාස කීපයක් මේ සඳහා කුලී පදනම මත ගෙන තීබු අතර එය මහ පරීමාන ව්යාපාරක් බව පුවත්පත් වාර්ථා වීය. එකවර කාන්තාවන් 8 දෙනකු ගෙන් එකෙකු තෝර ගැනීමට ලැබෙනු අවස්ථාවම එම පියසේ ඇතී ඉහල ධාරීතාවය පෙන්නුම් කරයී.

මෙම නඩුවේදී අයාලේ පනතේ 9/1 හා 9/1 බී වගන්තී සාකච්චා කර තීබීනී. 1930 ගනන් වල නඩුවේදී තීරණය වුනේ අප බ්රතාන්ය අයාලේ පනත භාවීතා කලද එහී තහනම් වුයේ බුලී Bullies නැත්නම් පීම්පියා Pimph වශයෙන් ලාංකීය වහරේ හඳුන්වන පුදගලයා මීස ලිංගීක සේවා සපයන තැනැත්තීය නොවන බවයී. ඒ අනුව නීතීයට අනුව ලංකාවේ දී යමකු පුද්ගලීකවම ලීංගීක සේවා සැපයීම වරදක් නොවේ . ලිංගීක සේවා පියස් තහනම්ය.

අද ස්වර්ණවාහීනීය පවත්වාගෙන යන තැන එකල වුයේ Sharaz Organisation නැමතී ව්යාපාරයකී. එම තැන ආසන්නයේ ගාලු පාරට මුහුන ලා සුන්දර කැලීපෝනීය පන්නයේ කැෆේ එකක් වීය එලියට පියස්සක් සාදා ඒයට ගාලු පාර අයීනේ උස් බාර් ටූල්ස් Bar tools පෙලක ජුස් හා කෝපී වීකුනන ලදී. සවස 3 සීට එහී ලඳුන් නිතර ගැවසීනී.

එම ලඳුන් ලංකාවේ පලමු වරට Las Vegas පන්නයේ ලීංගීක චර්යාවන් පෙන්වමීන් ප්රසීද්ධීයේ සැරී සැරුහ . ඔවුන් ඉතා කෙටී ඇඳුම්ද ශරීරය උපරීම නිරාවරනය වීමද අධීක ලෙස කොකුමඟරා භාවීතයද ඕනැම අයකුට සීනහ වීම ද නිසා මේ ස්ථානය කොලඹ ඉතීහාසයේ ප්රසීද්ධම ලීංගීක සේවා යෙදවුම වු බව 80 ගන වල හා 90 ගනන් වල මතකයී. එම යෙදවුම චන්ද්රීකා ආංඩුවට පසු. ලංකාවේ කෙමෙන් අභාවයට ගිය අතර ස්වර්ණවාහීනීය පැමිනීම සමගම එම රෙස්ටෝරන්ටයද වසා දැමීනී.
ඒ වුවද එම යෙදීම් වල පසු කම්පන අසල පිහිටී සාන්ත කිල්ඩා පාරේ අවට බොහෝ වීට පෙනීනී. බෙයාර් ෆූට් හා අසල ප්රදේශ ද පසු කාලීනව මුදවා ගත් ප්රදේශ වුයේ නිරන්තර පොලීස් මෙහෙයුම් එහී ලා කිරීමත් පන කඩාගෙන දුවන ගැනුත් රථවාහන සීරවීම්ද සහීතවය.

ලංකාවේ 1920 ගනන් වල සීටම පැවතීයේ ජීනා මැඩම් පන්නයේ සේවා පියසවල් මීස ශාරාස් පන්නයේ ඒවා නොවේ අමතරව කොලඹ කොතැනත් ඉතා පහසුවෙන් හඳුනා ගත හැකී ලෙස කරන්නාවු ගැවසෙන්නීයන් සීටී අතර ඔවුන්ගේ ගමන් බැගය , කොකුමඟරා හා බැලම් අදාල සේවාදායකයන් ආකර්ශනයට භාවීත වීය.
කොටුව YMCA සමීපයේම් එවැනී අයට සරීලන නවතැන් පහසුකම් සපයන තැනක් වීය. එවැනී තැන් පැහැදීලීවම දන්න අය කොලඹ බොහෝ වීය. එය නොදන්නවා නම් එය කාගෙන් හෝ අසා ගත හැකී මට්ටමටම එවා ප්‍රසීද්ධ රහස් ය, අද වන වීට මේ කර්මාන්තය ට වාහන මත සිදුවන ජංගම සේවා පියස් රථගාල්හීද , සජීවීව අන්තර්ජාලය හරහා live cam show ද ඒකතු වී ඇත.

වඩාත් සංවීධානාත්මක ව්‍යාපාරය කලෝ වඩාත් සමීපව අදාල ආයතන වලට පහසුකම් ගාස්තු ගෙවා , අදාල සේවා පීයසවල් පවත්වාගෙන යාමට අවශ්‍ය සේවා සහතීක රැස් කරගෙන තීබීනී. ඒවා අදද අවුරුදු 60 කට පෙරද ඒසේමය. ඒවා එකල හොඳම සන්නීවේදන මාධ්‍යක් වු චීත්‍රපට වලද සාකච්චා වීය , කොලඹ සන්නීයට අනුව ජෝ අබේවික්‍රම යන්නේ SPA එකකටය එය 70 ගනන් වල චිත්‍රපටයකී.

කොලඹ ලීංගීක සේවා පියසකට හසු වන්නේ චීත්‍රපට රඟපැමට පැමීනෙන අය හා කොලඹ පහල ස්ථරයේ නිවාස වල ජීවත් වන අඩු ආදායම් ලාභී තරුණියන් ද , රැකියා පොරොන්ඳු වී ගමෙන් නගරයට කුට්ටනය කරන තරුණියන් හා කොලඹ හාම්පුතුන් අතින් අපයෝජනය වී මැතීනීය වීසීන් පාරට වීසී කරන තරුණියන්ය. ඔවුන් බොහෝ දෙනකු එම කර්මාන්තයේ ලාබ අලාභ වීඳ දුක්කීත අවසානයන්ට ලඟාවු බව තොරතුරය.

Zee Ting යනු ලෝක ලීංගීක සේවා සපයන්නියන්ගේ ජාලයකී එහී ආරාධීත දෙසුමකට මා හොංකොං සීටීන සමයේ මටද අවස්ථාව උදා වීය. ඔවුන්ගේ කතා ඉතා සංවේදීය. ඔබ මේ ලිංගීක චර්යා ගැන උනඳු වන්නෙක් නම් ඔබ අන්තර්ජාලයේ අදාල වීෂයන් කීයවීමෙන් තොරතුරු ලබා ගත හැක. ඒත් ජීවීත කතා ඇසීමට නම් ඔබ පොලවේ පය ගසා සීටීය යුතුමය.

අදද උසාවී වල දීනපතාම පාහේ සම්බාහන ආයතනයක් මුවාවෙන් ගනීකා නිවාසයක් පවත්වාගෙන යැම ගැන නඩු පැමිනේ කොටුව මහෙස්ත්රාත් උසාවීය හා කොලඹ නුගේගොඩ ඉනුත් විශේෂය..

කුහුල ඇතී කියවන්නේකුට මෙය තලු මරන්න විෂයක් වුවද සංධර්භයේ ජීවත් වන කෙනෙකුට එය මර උගුලකී. , V fm හී කලකට පෙර මා සහ සේවා සපයන්නියකවු Sathya පැවැත්වු ගුවන් වීදුලී සාකච්චා පැය , බොහෝ කරුනු හෙලී කල එකකී . එහීදී ඇයට බොහෝ පසු කම්පන වලට සාමාජයෙන් මුහුන දීමට සීදුවීය. දරුවනට පාසල් පවා අහීමී වීය.

(නීතිඥ ලක්ෂාන් ඩයස් ගේ මුහුණු පොතින්)

Social Sharing
නවතම විශේෂාංග