10,000කට ඉඩම් අයිතිය පැවරීම ජනවාරියේ ජනපතිගේ උරුමය වැඩසටහනින්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය…

























