පොලිස් වදහිංසාව මූලය, සංදර්භය හා විසදුම්: ප්‍රතිපත්තිමය සංවාදය අද…
වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකතුව (SLCAT) හා 'රයිට් ටු ලයිෆ්' මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන පොලිස් වදහිංසාවේ මූලය, සංදර්භය හා විසදුම් ප්‍රතිපත්තිමය සංවාදය අද (11) කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැවැත් වේ.…

























