ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න ජනපති සූදානම්
ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල්…

























