රාජපක්ෂ ආණ්ඩුව කොල්ලකෑ පානම ඉඩම් ජනතාවට ලැබෙයිද?
අම්පාර දිස්ත්‍රික්කයේ පානම ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ ඇතුළු රජයේ පාර්ශ්ව මගින් පවරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව එම ජනතාව ජයග්‍රහණය කර ඇත. මීට පෙර 2015 වසරේදී මෙම ඉඩම් ජනතාව වෙත නිදහස් කිරීම සඳහා කැබිනට්…