ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කර නැහැ – තරිඳු ජයවර්ධන
https://www.youtube.com/watch?v=L1F_Nx2VQN4&t=3s
https://www.youtube.com/watch?v=L1F_Nx2VQN4&t=3s
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකින් සකසන ලද ලිපියක් ඇසුරෙනි, රාජ්‍ය මූල්‍ය දුර්වලතා අවම කිරීමට ගන්නා ලද පළමු ක්‍රියාමාර්ගය ලෙස බදු අනුපාත වැඩි කිරීමට රජය කටයුතු කළේ ඇයි? රාජ්‍ය ආදායමේ අඩුවීම, ආර්ථික…
තරමක් ආන්දොලාත්මක මාතෘකාවක් යටතේ අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම රචනාව යොදා ගන්නෙමි. පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ…
නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ…
දැනට පවතින තොරතුරු අනුව කිසිදු අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී 50% +1 ඡන්ද ප්‍රථිශතයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. එවැනි අවස්ථාවක වැඩිම ඡන්ද ප්‍රථිශතයක් ලබාගෙන ඇති ප්‍රධාන තරගකරුවන් දෙදෙනා ඉවත්කර අනෙක් තරගකරුවන් වෙත ලබා දී ඇති…
https://youtu.be/FP6mJXO7Ok0
වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම්…
ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේදී, වැඩි වශයෙන් ජනාධිපතිවරණ සමයේදී මීට පෙර අවස්ථාවල, අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි. දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම…
රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත්…
සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි. ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ…
ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත්…
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ…
ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.…
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ. 47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු…
අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…
ජනාධිපතිවරණ වේදිකාවේ මේවනවිට රසකතා, විහිළු රැසක් තියෙනවා. ඒ වගේම පොරොන්දු රාශියක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. අපගේ ජනතාව වැඩියෙන් කැමති මේ ඇඟ උණු වෙන, වෛරය ඇතිවෙන කතාවල්. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන කතාවක් තමයි, 76 වසරක් වෙනවා…
ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය, අනුගමනය කළ යුතු ආර්ථික සංවර්ධන මාවත සහ මේ මොහොතේ රට මෙහෙයවීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රශ්න වේ. එහෙත් රට මුහුණදෙන ආර්ථික සහ අනෙකුත් ගැටලු සඳහා බලපා ඇති…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව…
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…
ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල්…
ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න…
https://www.youtube.com/watch?v=D_ECr9sfA8I
දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි …
ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…
1980 සිට මේ දක්වා පුද්ගලයින් 14,500ක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින් ම පිළිතුරු ලබා දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි පවසයි. ඒ පැවසුවේ අගෝස්තු මස 30…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes