විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.
කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක විදුහල්පති හිමිනම විසින් එම පාසලේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවියක් වරින්වර අපයෝජනයට ලක් කර ඇත. මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විදුහල්පති හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව කැබිතිගොල්ලෑව කොට්ඨාස…

























