ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට සිරිමා බණ්ඩාරනායකගේ සහ රනිල් වික්‍රමසිංහ ගේ බලපෑම
- හර්ෂ ගුණසේන - පසුගිය වසරේ අගමැති වීමට පෙර රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේන් යුද්ධය සම්බන්ධව බොහෝ ආසියානු රටවල් පැත්තක් නොගත් බවයි. රුසියාව කළේ යුක්රේනය ආක්‍රමණය කිරීමක් බවත් තමන් එය අනුමත…
























