ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!
අවකාශය නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!

සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වන කියමනක් තිබේ. එහෙත් පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී හයවැනි වරටත් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් එය සෑම මිනිසකු පිටුපස පමණක් නොව සෑම…

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට
නවතම

අමාත්‍යංශ පුරප්පාඩු ඇමැති පට්ටම් හරීන්ට සහ පවිත්‍රාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු බලතල අනුව රොෂාන් රණසිංහ සතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාවත් වාරිමාර්ග අමාත්‍ය ධුරය පවිත්‍රා වන්නිආරච්චි වෙතත් ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
නවතම පුවත්

සෑම ගමකම ව්‍යවසාය ගම්මාන ඇති කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…
නවතම පුවත්

රොෂාන් රණ­සිං­හ ඇමැතිකමෙන් ඉවතට…

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ. ජනාධිපති රනිල්…

වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්!
නවතම පුවත්

වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්!

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ…

බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි…
නවතම පුවත්

බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි…

මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ…

විපක්ෂයේ සියලු දෙනාට ඇත්තේ මහින්ද භීතිකාවක්…
නවතම පුවත්

විපක්ෂයේ සියලු දෙනාට ඇත්තේ මහින්ද භීතිකාවක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති කළ යුතු යැයි විපක්ෂය කරන ප්‍රකාශ හුදු ජනප්‍රිය වීම සඳහා ඔවුන් රඟ දක්වන නාටක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත්…

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!
ආර්ථික නවතම පුවත්

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!

ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා තව විශාල වැඩකොටසක් පැවරී තිබෙන බවත්…

සැප්තැ­ම්බ­රයේ පම­ණක් ළමා ලිංගික අප­යෝ­ජන 168ක්…
නවතම පුවත්

සැප්තැ­ම්බ­රයේ පම­ණක් ළමා ලිංගික අප­යෝ­ජන 168ක්…

මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව ළමයින්…

ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් ගැන අවධානය…
නවතම පුවත්

ජාතික අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් ගැන අවධානය…

පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු…

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!

අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…

නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ආණ්ඩුවක පිරිහීමට බලපානවා…
නවතම පුවත්

නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ආණ්ඩුවක පිරිහීමට බලපානවා…

ජාතික හා මහජන ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ආණ්ඩුවක පිරිහීමට බලපාන නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ආණ්ඩුවට මතක් කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.…

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩුකරයි…
නවතම පුවත්

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් අඩුකරයි…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) පවත්වා තිබේ.…

ඔන්ලයින් සේෆ්ටිය සහ පනත් කෙටුම්පත…
නවතම පුවත්

ඔන්ලයින් සේෆ්ටිය සහ පනත් කෙටුම්පත…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ කොමිසමට පනත ප්‍රකාරව ඇති බොහෝ බලතල ක්‍රියාත්මක කිරීම උසාවිය හරහා සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් හා ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකර සමාජ මාධ්‍ය මගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට ඉක්මනින් සාධාරණය ඉෂ්ට…

මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය…
නවතම පුවත්

මහින්ද චින්තනය වැනි පෙරොන්වාදය සහ ආර්ජන්ටිනාවේ නිමක් නැති අර්බුදය…

ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ.…

ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්…
නවතම පුවත් විදෙස්

ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්…

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට…

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!
ආර්ථික නවතම පුවත්

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!

අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා…

ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කරන්න…
නවතම පුවත්

ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කරන්න…

ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ අවම විනය හෝ පවත්වාගෙන යාමට කටයුතු…

ගහලා මරන උතුරේ ලයිසන් පාතාලේ…
නවතම පුවත්

ගහලා මරන උතුරේ ලයිසන් පාතාලේ…

පසුගිය කාලය පුරාවටම ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදී ක්‍රියා වලක්වා සාමය ස්ථාපිත කරන්න පාරේ තොටේ යන එන තරුණයන් වගේම පාක් එකක, නිදහස් තැනක දොඩමළු ව සිටි පෙම්වතුන් පසු පස්සේ පන්නලා අත්අඩංගුවටත් අරගෙන ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්…

වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…
ආර්ථික නවතම පුවත්

වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…

පක්‍ෂව 122යි විරුද්ධව 77යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය. එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව…

මූලික වැටුපෙන් භාගයක් ගෙවා සේවකයන් රැසක් නිවෙස්වල තැබීමට තීරණයක් ගනී…
ආර්ථික නවතම පුවත්

මූලික වැටුපෙන් භාගයක් ගෙවා සේවකයන් රැසක් නිවෙස්වල තැබීමට තීරණයක් ගනී…

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා. ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර…

සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන දෙන්න ජනපති හැම පියවරක්ම ගත්තා…
ආර්ථික නවතම පුවත්

සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන දෙන්න ජනපති හැම පියවරක්ම ගත්තා…

ඉතාම අමාරු මට්ටමක සිට සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන ලබා දෙමින් මෙවර අය වැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. අය වැය දෙවැනිවර…

විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය…
නවතම පුවත්

විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය…

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්…

“ඊශ්‍රායල්- පලස්තීන ගැටුම අවසන් කිරීමට පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න!”– “වයෝවෘද්ධන්” ලියයි.
අවකාශය නවතම විශේෂාංග

“ඊශ්‍රායල්- පලස්තීන ගැටුම අවසන් කිරීමට පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න!”– “වයෝවෘද්ධන්” ලියයි.

“වයෝවෘද්ධන්” යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා  වැඩ කරන ගෝලීය නායක නායිකාවන්ගේ ස්වාධීන කණ්ඩායමකි. හිතවත් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සදහටම අවසන් කිරීමට උදව්…

ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන…
ආර්ථික නවතම පුවත්

ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන…

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය. නොරොච්චෝලේ තාප විදුලි…