මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ
නවතම පුවත්

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ

අද දින මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව එහි එක් මරණකරුගේ බිරිඳ වූ එම්. ජී ලසන්ති විසින් පවරනු ලැබු රිට් පෙත්සම ගරු අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර්…

ප්‍රංශ රජය බිඳ වැටෙයි..!
නවතම පුවත් විදෙස්

ප්‍රංශ රජය බිඳ වැටෙයි..!

ප්‍රංශ අගමැතිවරයා ප්‍රමුඛ නව රජයට එරෙහිව ඊයේ (4) ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් විපක්ෂය ජයග්‍රහනය කිරීමත් සමග ප්‍රංශ රජය නැවතත් අර්ඹුදයකට මුහුණ දී තිබේ. ආසන 577 කින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ජයග්‍රහණය සදහා ඡන්ද 288ක්…

ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය සීයට 18% කින් ඉහළට..
අවකාශය නවතම

ඔක්තෝබරයේ වෙළඳ භාණ්ඩ අපනයනය සීයට 18% කින් ඉහළට..

ප්‍රධාන අපනයන කාණ්ඩයන්වන ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ඇතුළු නිෂ්පාදනයන්ගෙන් ලද ඉහළ ඉපැයීම් හේතුවෙන් 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.097ක් දක්වා…

සියයට සීයයක් වන්දි ඉල්ලීම ප්‍රායෝගික නෑ – මහා­චාර් ය බුද්ධි මාරඹේ
අවකාශය නවතම

සියයට සීයයක් වන්දි ඉල්ලීම ප්‍රායෝගික නෑ – මහා­චාර් ය බුද්ධි මාරඹේ

වර්තමාන කාලගුණ විපර්යාස මෙරට වී වගාව සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය බුද්ධි මාරඹේ මහතා සමඟ කළ සාක­ච්ඡා­වකි. අය­හ­පත් කාල­ගුණ තත්ත්ව­යත් සමඟ මහ කන්නය වෙනු­වෙන් ගොවීන් වගා කර තිබූ කුඹුරු…

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක
නවතම පුවත්

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.…

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!
ආර්ථික නවතම පුවත්

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!

වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා.…

විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?
නවතම පුවත්

විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?

ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් ලෙස රථ වාහන මඟින් පිටවන අහිතකර දුම හැඳින්විය හැකිය. නාගරිකව රථ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වීම, රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩීසල් වාහන මඟින් අහිතකර…

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් – අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
නවතම පුවත්

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් – අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් ලබන කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ…

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්
ආර්ථික නවතම පුවත්

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්

  මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව…

බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා
නවතම පුවත්

බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා

මතුගම - කොළඹ පුද්ගලික බස් රථයකින් බසිද්දී බස් රථය යලි ධාවනය කිරීම නිසා තමන් බසයෙන් පිටතට වැටුනද බසය නොනවත්වා ධාවනය කලැයි දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයකු කළුතර දකුණ පොලිසියට හා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත. එසේ…

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්
නවතම පුවත්

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින්  අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක නිකුත් කරමින්…

රාජ්‍ය සේවය කප්පාදු කිරීම හමුදාවලින් ඇරඹීම – අජිත් පැරකුම්
නවතම පුවත්

රාජ්‍ය සේවය කප්පාදු කිරීම හමුදාවලින් ඇරඹීම – අජිත් පැරකුම්

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල්…

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව
ආර්ථික නවතම පුවත්

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව

මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉදිරියේදී 750,000 දක්වා අඩු කිරීමට සිදුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි. ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය…

කැළඹිලි සහිත යුගයක ශ්‍රේෂ්ඨ දේශපාලඥයින්ගේ වෘත්තීය භුමිකාව – සාලිය නවරත්න
අවකාශය නවතම

කැළඹිලි සහිත යුගයක ශ්‍රේෂ්ඨ දේශපාලඥයින්ගේ වෘත්තීය භුමිකාව – සාලිය නවරත්න

මැකියාවෙලිගේ බල දේශපාලන සංකල්ප මොහොතකට අමතක කළහොත් දේශපාලනය යනු බලය සඳහා වන තරඟයකට වඩා වැඩියමකි. එය ශිල්පයකි, කලාවකි සහ සියල්ලටම වඩා අරමුණක් සහ නිරවද්‍යතාවයකින් යුතුව මෙහෙයවීමේ වගකීමකි. වෘත්තීය දේශපාලනඥයා යනු අභිලාෂයෙන් පමණක් නොව විශ්වාසය ඇති…

ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉන්දියාවේ ඉහලට, ලංකාවේ පහළට.
අවකාශය නවතම

ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉන්දියාවේ ඉහලට, ලංකාවේ පහළට.

ඉන්දියාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, එය වසර හයක් තුළ 22% සිට 40.3% දක්වා ඉහළ ගොස් ඇත. කාන්තාවන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කර ඇති ආර්ථික වර්ධනයන් සහ විවිධත්වය සහ සියල්ලන් ඇතුළත්…

උතුරේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළා යැයි අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට
අවකාශය නවතම පුවත්

උතුරේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළා යැයි අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට

උතුරේ පැවති මහවිරු සමරුව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය ඡායාරූප සහ පෝස්ටු පළකිරීම හේතුවෙන් ජනිත් චතුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 14 රක්ෂිත දක්වා බන්ධනාගාර ගත කර ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සිදුකර ඇති අතර, උද්ඝෝෂකයින්…

පළාත් පාලන ඡන්දය පිලිබඳව තීරණය වෙනස් වෙයි – නාමයෝජනා අවලංගු වෙයි?
නවතම පුවත්

පළාත් පාලන ඡන්දය පිලිබඳව තීරණය වෙනස් වෙයි – නාමයෝජනා අවලංගු වෙයි?

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල…

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!
නවතම විශේෂාංග

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!

අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් ධීවර ඇමැතිට උතුරෙන් දෝස්මුරයක්
අවකාශය නවතම

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් ධීවර ඇමැතිට උතුරෙන් දෝස්මුරයක්

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආපසු පැමිණෙතැයි විශ්වාස කළ නොහැකි බවට නව රජයේ අමාත්‍යවරයකු සිදු කළ ප්‍රකාශය, සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ…

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…

16 හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කල මාඑළිය විදුහල්පති!
අවකාශය නවතම

16 හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කල මාඑළිය විදුහල්පති!

රාවා ඇල, තළාකොලවැව පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු මාඑළිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව විදුහල්පතිවරයා විසින් පසුගිය මැයි මාසයේ සිට ඔහුව වරින් වර අපයෝජනයට ලක් කර…

මාලිමා පාලනයේ අන්ධානුකරනය!
අවකාශය නවතම

මාලිමා පාලනයේ අන්ධානුකරනය!

ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්,…

පොලිසියට වැරදුනාද?
අවකාශය නවතම

පොලිසියට වැරදුනාද?

වෛරී ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සිරස්තලය බරපතළ දෝෂ සහිත බව විශ්ලේෂකයන් පෙන්වාදී තිබේ. එම නිවේදනයේ සිරස්තලය ලෙස සඳහන් කර තිබුණේ, “එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාරය…