සමරසිංහ සින්ඩ්‍රෝමය.
දැන් ටවුමේ කතාව තමයි වසන්ත සමරසිංහ සින්ඩ්‍රෝම් එක. ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ එක්ක වසන්ත සමරසිංහට සහ තවත් ජවිපෙ හෝ මාලිමාවේ අයට යම් යම් දේපල වත්කම් සහ ව්‍යාපාරික පසුබිමක් තිබ්බ කියන එක දැනගත්තට පස්සේ විරුද්ධ…
දැන් ටවුමේ කතාව තමයි වසන්ත සමරසිංහ සින්ඩ්‍රෝම් එක. ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ එක්ක වසන්ත සමරසිංහට සහ තවත් ජවිපෙ හෝ මාලිමාවේ අයට යම් යම් දේපල වත්කම් සහ ව්‍යාපාරික පසුබිමක් තිබ්බ කියන එක දැනගත්තට පස්සේ විරුද්ධ…
පත්තීය අතු නොගෑවැයි චෝදනා කරමින් විදුහල්පතිවරයා පත්ති නායකයා වන තම පුත්‍රයාගේ කනෙන් ඇද පන්තියෙන් එළියට දමා බෙල්ලට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි පවසමින් රුපියල් කෝටි 20ක වන්දියක් ඉල්ලා මවක ගොනු කර ඇති මූලික…
එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ මුහුදු තීරයට ඇතුළු වෙලා කරපු ව්‍යසනය වෙනුවෙන් ලංකාවේ උපරිමාධිකරණය X-Press Group එකට නියම කළ මූලික වන්දියේ පළමු කොටස ගෙවන්න දීපු අවසාන දිනයට තවත් තියෙන්නේ සතියක විතර කාලයක්. සමාගම වන්දිය ගෙවන…
සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි සැකකාර මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා නිදොස් කොට නිදහස් කිරීමට…
ලන්ඩනයේ තවත් අන්ත දක්ෂිණාංශික රැස්වීමක් ලෙස ආරම්භ වූ විරෝධතාවක්, දශක ගණනාවකට පසු එක්සත් රාජධානිය දුටු විශාලතම සංක්‍රමණ විරෝධී පෙළපාළියක් දක්වා වර්ධනය විය. 2025 සැප්තැම්බර් 13 වන දින, අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා…
පොලිස් වදහිංසාවන්ට එරෙහිව ඉතා වැදගත් නඩු තීන්දු දෙකක් පිළිබදව තොරතුරු පසුගියදා මාධ්‍ය හරහා වාර්තා විය. ඉන් පළමු නඩුව වුයේ අවුරුදු 14ක දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් මීටියාගොඩ පොලීසියේ නිලධාරිනී 4කට වසර 9 බැගින් වූ සිර දඩුවම්…
රාජ්‍ය කටයුතු කාර්යක්ෂම ව සිදුකිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන් යෙදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීමේ වත්මන් රජයේ අරමුණ කොට ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන…
ඉන්දුනීසියාවේ 2025 අගෝස්තු මාසයේ ආරම්භ වූ Indonesia Gelap හෙවත්, අඳුරු ඉන්දුනීසියාව, පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ වැටුප් කපා හැරීම, දූෂණකාරී ප්‍රභූවරුන්, ලෙස හඳුන්වන අයට එරෙහිව සහ රූපියල් ට්‍රිලියන 306.7 ක (ඩොලර් බිලියන 19) අය වැය කප්පාදුවට විරුද්ධව ක්‍රියාකාරීත්වය…
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා…
මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන වේගය…
කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට් ඉන්න රිලැක්ස් මෝඩ් එකේ ලල් එකක් තියනවා. අර දම්රෝ වගේ මේසෙට හේත්තුව දීල ඉන්නකොට පොර නැචුරල්. ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක් ඉන්න විදිය. ෆොටෝ එකට ඉන්න නොදන්නා කෙනෙක්…
පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා…
ලෝක අමද්‍යප දිනය දා හෝටලයකට අයුතු ලෙස අතුළු වී මත්පැන් බෝතලයක් ඉල්ලා, පසුව එය නොදුන් හේතුව මත එම හෝටලයේ කළමණාකරු බලහත්කාරයෙන් රැගෙනගොස් අමානුෂික ලෙස පහරදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධව පොලොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පොළොන්නරුව…
වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. රජය සැබෑ ලෙසම පළාත්…
විනිසුරුවරුන් විශාල පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ, එසේ චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් පිරිසක් තමන්ගේ වැඩ තහනම් කිරීමට පෙර අධිකරණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි. එම වාර්තාවට අනුව, වැඩ…
2025 ආසියා කුසලාන තරගාඟාවලියේ මූලික වටයේ තරගයකදි ඊයේ (14/09/2025) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුණි. විදුලි ආලෝකය හමුවේ පිතිකරුවන්ට පාරදිසයක් බවට පත්වන ඩුබායි තනතීරුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගැනීම සම්ප්‍රදායක්…
මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි. ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60 අප්‍රේල්…
ඕස්ට්‍රේලියාව තුළ මේ වන විට සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව විරෝධතාවයක් එල්ල වෙමින් පවතී. සංක්‍රමණික ප්‍රජාවට එරෙහි පෙළපාලි සිඩ්නි, මෙල්බර්න් සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති අතර පෙළපාලිකරුවන් සහ ප්‍රති-විරෝධතාකරුවන් අතර ගැටුම් කිහිපයක් ද ඇති විය. සංක්‍රමණික ප්‍රජාව…
පොලිස්පතිවරයාගේ කාර්යාලය හා සම්බන්ධ වෙමින් වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට දුන් 071 – 8598888 අංකය ඔස්සේ මේ වන විට 7000කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් මහජනතාවගෙන් ලැබී ඇති බව වාර්තා වේ. මේ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ක්ෂණිකව අවධානය…
මනුස්සයෙක්ගේ ඉතාම පුද්ගලික නැත්නම් ආත්මීය කලාපයක සැරිසරන ෆැන්ටසි එකක් කියන්නේ ඇත්තටම දේශපාලන නිරවද්‍යතාව ඇතුලේ විනිශ්චය කරන්න බැරි එකක්. ෆැන්ටසි එකක් ඇත්තටම අගතිගාමී වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ෆැන්ටසි එකේ සමාරම්භය එක්ක. ඒ නිසා ඒකෙ ප්‍රකාශනයත් අගතිගාමී…
අපට ගෑනු නිසා අරෙහෙමයි මෙහෙමයි කියන පුරුෂ විරෝධී සදාතනික වින්දිතභාවයෙන් එහාට යන්න බැරිකම තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ හරිනිගෙ කතාවෙ පවා තිබුණෙ. අල්ලපු පුටුවෙ ඉන්න බිමල්ගෙනුයි පැලවත්තෙන් කොන්ට්‍රෝල් කරන්න දාන එරංගලා වගේ අයගෙනුයි මුලින්ම නිදහස් වෙන්න. පැලවත්තෙ…
‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා බෝඩ් ලෑල්ලක් තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බන්ධනාගාර තුළ දැකගත හැකිය. එය වචනාර්ථයෙන් ඔබ්බට යාමට නම් ‘සිරකරු යුක්තිය’ ඉටුවිය යුතුය. එසේම බන්ධනාගාරයට ඇතුළත් කළ මොහොතේ සිට ආරම්භ වන මානසික වධහිංසා වළක්වා…
ඔහු වතුකරයේ දෙමළ තරුණයෙකි. මව්පියන් නැත. බසයක යන අතරතුර මහන්සියට නින්ද ගොස් ඇත. හදිසියේ ඇහැරී බසයෙන් බැස ඇත්තේ නාඳුනන පෙදෙසක ය. රාත්‍රියේ සරණක් සොයා නිවසක දොරට තට්ටු කළ ඔහුට අසල්වැසියන් එකතු වී නොසෑහෙන්න පහර දී…
පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes