හිටපු ජනපතිට සිංගප්පූරුවෙන් යන්න කියයි
ආරක්ෂක හේතු මත දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට දැනුම් දීමක් කොට ඇති බව ‘මව්රට’ පුවත්පත වාර්තා කරයි. පසුගිය බදාදා දිනයේ හමුදා ගුවන් යානයකින් ලංකාවේ සිට මාලදිවයින…