ඡන්දය ගැන තීරණාත්මක හමුවක් අද
පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි. මේ අතර ලබන 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි…