බදු ගැහිල්ලට විරුද්ධව දස දෙසින් වෘත්තිකයින් කොළඹට

ආණ්ඩුව ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන වහාම හකුලා ගන්න යැයි බල කරමින් විශාල වශයෙන් වෘත්තිකයින් කොළඹට එකතුවෙමින් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙනවා.

වීඩියෝ :  https://www.youtube.com/watch?v=zf1WOSCdALo

 

Social Sharing
නවතම පුවත්