අවුරුද්දක් අධ්‍යාපනය අඩාළ වූ ළමුන්ට මොකද වෙන්නේ? – ලංකා ගුරු සංගමය
කොරෝනා වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක් සිසුන්ට අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින් රජයට චෝදනා එල්ල කර තිබේ. කොව්ඩි 19 වසංගත තත්වය මත 2020…

























