මුස්ලිම් ආගමික වතාවත් සීමා කෙරේ.
කොවිඩ් 19 වෛරසය නිසා දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථාන වල කරනු ලබන සිකුරාදා යාච්ඥාව ඇතුලු ඔවුන්ගේ සියලුම යාච්ඥාවන් සඳහා සහභාගි විය හැකි පිරිස පනස් දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.…

























