ක්‍රීඩා සංගම් 04ක් අත්හිටුවමින් ගැසට්ටුවක්
වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංගම් 04ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම්…

























