ආරක්ෂිත ස්ටිකර් ව්‍යාපෘතියෙන් සුරාබදු ආදායම 60%කට වැඩි වර්ධනයක්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම පසුගිය වසර තුන තුළදී සියයට 60කට අධික වර්ධනයක් වාර්තා කර ඇති අතර, එම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමේ ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන…

























