තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටියට අනුව සිදුකර නොමැති බවත්, එම ක්රියාමාර්ග හේතුවෙන් ඔහුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව…

























