“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.
අවකාශය නවතම

“යුක්තිය” ගැන අම්බිකා  UNHRC55 වෙත කියයි.

2023 දෙසැම්බරයේ සිට රජය විසින් දියත් කරන ලද “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරියක් වන, මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ අම්බිකා සත්කුනනාදන් විසින් UNHRC55 වෙත කරන…

ඩොලර් බිලියනයේ තෑග්ග
අවකාශය නවතම විශේෂාංග

ඩොලර් බිලියනයේ තෑග්ග

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!
අවකාශය නවතම විශේෂාංග

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර…

විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි.
අවකාශය නවතම

විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි.

විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනිනි. මේ යටතේ විදුලිය සැපයීම මෙන්ම ඛණිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම…

මටත් මෙහෙම වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?
අවකාශය නවතම

මටත් මෙහෙම වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?

පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (මාර්තු 01 වැනිදා) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ්…

දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම ආකාරයක බලපෑමක් සිදුනොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන…

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…
අවකාශය නවතම

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!

- ගාමිණී වියන්ගොඩ- ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන ශ්‍රමයක්ද යන්න),…

රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්!
අවකාශය නවතම

රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්!

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ. “ගිහි කථා,…

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති
අවකාශය නවතම

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන්…

අත්හදා බැලීම් කරන්න එපා කියන එකම දෘෂ්ටිවාදයක්.
අවකාශය නවතම විශේෂාංග

අත්හදා බැලීම් කරන්න එපා කියන එකම දෘෂ්ටිවාදයක්.

-මහේෂ් හපුගොඩ- පේන්න තියන විදියට තියුණු විදියට දේශපාලන කඳවුරු දෙපැත්තට බෙදෙන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරි මැතිවරණය එක්ක බෙදුම්රේඛා පැහැදිලි වෙමින් තියනවා. මාලිමාව එක පැත්තක ගේම් එක ගහද්දි අනික් පැත්තේ මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී, පොහොට්ටු, ලන්සා, ධම්මික වගේ…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා…
අවකාශය නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා කිහිපයක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මාධ්‍ය නිවේදනයක් හරහා ඉදිරිපත් කර තිබෙනවා. එම නිවේදනය පහත සඳහන් වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධින දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර…

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…
අවකාශය නවතම විශේෂාංග

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…

කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි. නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ…

අපිට අවශ්‍ය ප්‍රෝටීන ක්‍රියාවලිය අහුරන්න එපා!
අවකාශය නවතම

අපිට අවශ්‍ය ප්‍රෝටීන ක්‍රියාවලිය අහුරන්න එපා!

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුව කොළඹ දී අද නිමාවට පත් විය. ඊට සමගාමීව ආසියානු කලාපීය රටවල් 10ක් පමණ ධීවර සහ ගොවි ප්‍රජාව ඒකාබද්ධ කරමින් විශේෂ සාකච්ඡාවක් පසුගිය…

ප්‍රියා සූරියසේන යනු කවුද?
අවකාශය නවතම විශේෂාංග

ප්‍රියා සූරියසේන යනු කවුද?

-මහේෂ් හපුගොඩ- ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්. ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන…

ඇමරිකාවේ ආර්ථික වර්ධනය
අවකාශය ආර්ථික

ඇමරිකාවේ ආර්ථික වර්ධනය

පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි…

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි!
අවකාශය නවතම

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි!

කරු ජයසූරිය මහතා  සම්බන්ධ කරමින් පාහියන්ගල ආනන්දසාගර හිමියන් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා  වන භික්ෂු සංසදය වෙනුවෙන් එහි කැඳවුම්කරු මුගුණුවටවන සිද්ධත්ත හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අප්‍රසාදය පළකර ඇත.…

ටොයියන් බයියන් සහ ජෙප්පන්
අවකාශය නවතම විශේෂාංග

ටොයියන් බයියන් සහ ජෙප්පන්

- අජිත් රාජපක්ෂ - පසුගිය දශකයේ දේශපාලන කතාබහවල නිතරම ටොයියන් සහ බයියන් ගැන කතාවුනි. සමාජ මාධ්‍ය වල මේ සමාජ කොටස් ගැන විවිධ අර්තකතනයන් ලබාදුනි. බොහෝ අය ටොයියන් ලෙස හැදින්වූයේ බටහිර පන්නයට සිතන, නවීනත්වයට ලැදි, ජාතිකවාදී…

‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’
අවකාශය නවතම පුවත්

‘අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.’

ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එලෙස…

අතට ගත් විට ඔබෙ රථේ – ඉගිලිලා නොයනු!
අවකාශය නවතම

අතට ගත් විට ඔබෙ රථේ – ඉගිලිලා නොයනු!

අජිත් පැරකුම් ජයසිංහ රිය අනතුරක් යනු අලෙවි කළ හැකි සංවේදී ප්‍රවෘත්තියකි. මෙහි දැක්වෙන්නේ එවැනි ප්‍රවෘත්තියක් ලංකාදීප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර තිබෙන ආකාරයකි. රූපවාහිනී විසින් මෙහි සීසීටීවී දර්ශන සොයා ඉදිරිපත් කරනු ඇත. ඒවා බලා සමාජය…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය
අවකාශය නවතම

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය

දැනට පාර්ලිමේන්තුව විසින් සලකා බලමින් පවතින යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය නිකුත් කර ඇත. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්, ඒවායේ වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, අනුමැතිය සඳහා  පාර්ලිමේන්තුවේ විශේෂ…

ඔයාටත් stress ද?
අවකාශය නවතම විශේෂාංග

ඔයාටත් stress ද?

රැකියාව එක්ක, අධ්‍යාපනය එක්ක,පෞද්ගලික ජීවිතේ වෙන සමහර වෙනස්කම් එක්ක ඒ වගේම බලාපොරොත්තු කඩවීම් එක්ක Stress එක නැත්නම් ආතතිය කියන එක අපි අඩු හෝ වැඩි වශයෙන් දිනපතා අත්විදින දෙයක්. අපේ ජීවිතේට එන විවිධ හැල හැප්පීම් වලට…

දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්
අවකාශය නවතම

දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා සහ දුර්වලම වාර්තාවලින් යුත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. එහිදී ඔවුන් පෙන්වා…

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට…
අවකාශය නවතම පුවත්

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට…

මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි. ඔහු පසුගිය සතියේ සහභාගී වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඉදිරි දුෂ්කර මාර්ගය…

උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ
අවකාශය නවතම

උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ

පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…