නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ, විරෝධතාවලින් 19 දෙනෙකු මිය යයි!
ඊයේ (09) විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් සඳහා පනවා ඇති තහනම…

























