යොහානි, ආසාද්මික විය හැකිය..!
යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක.…
යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක.…
හෙරොයින් සන්තකයේ තබාගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වු තැනැත්තියක් විසින් ඊට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරිමෙන් ඇයට අභියාචනාධිකරණයෙන් සාධාරණය විනිශ්චයක් හිමිව ඇත. හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින්…
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ…
ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම රටවැසියන් කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීම නමුත් ඊට ප්‍රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන…
මේ වන විට අග නගරයේ කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම ඊට…
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ ළබැඳියාව තවදුරත් තහවුරු කරමින් සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. ``ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර…
රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට…
පසුගිය අගෝස්තු මස 30 වන දින ජනාධිපතිවරයා විසින් අංක 2243/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාව මුළුල්ලෙහිම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට තිබේ. එකී ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන්…
ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු විවේචනයට කිරිමේ චෝදනාවට මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ලක්ව ඇත. ඔහු සම්බන්ධයෙන් වහාම විනය කමිටුව රැස් වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ…
2019 පාස්කු දිනයේදී කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වන බවට 2017 වසරේදී තමන් මැල්කම් රංජිත් කාදිනල්වරයා දැනුවත් කළ බව බොදුබල සේනාවේ ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ හිරු රුපවාහිනියේ `සලකුණ` නම් වැඩසටහනට ඉකුත් 13 වැනිදා…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද වැටී තිබෙන තත්ත්වය අතිශයින්ම කණගාටුදායක බවත් එදා ඔහුගේ අත් අල්ල ගන්න පොර කෑ මිනිසුන් අද ඔහුට වෛර කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.…
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීම ට ගෙන ඇති තීරණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංඝරත්නය තුළත් ගිහියන් තුළත් බෙදීම් නිර් මාණය වෙමින් පවතින බව පොලොන්නරුවේ පොදු ජනතාව කියති. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව්…
ලොහාන් අමාත්‍යවරයා බීමතින් පැමිණ පිස්තෝලය හිසට තබා තර්ජනය කළ බවත් හදිසියේ පිස්තෝලය පත්තු වුවා නම් එල්.ටී.ටී.ඊ සිරකරුවෝ තුවක්කුව උදුරගෙන වෙඩි තබාගෙන මැරුණා කියා කථාවක් හදන්න තිබුණා යැයි සිරකරුවන් පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පසුගියදා කළ ප්‍රකාශය මේ දිනවල කතාබහට ලක් වී තිබේ. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුට එරෙහිව සිදු කළ එම ප්‍රකාශයෙන්…
බන්ධනාගාර සිද්ධිය පිලිබඳ ඇමති ලොහාන් සම්බන්ධව විමර්ශනය කිරිමට ද්වීපාර්ශික ස්වාධීන පරික්ෂණයක අවශ්‍යතාවයක් ඇති බව ජාතික සාම මණ්ඩලය පවසයි. රට තුළ දණ්ඩමුක්තිය නැති කිරීමේ මට්ටම ඉතා බරපතල අනුපාතයකට පැමිණ තිබෙන බවත් බන්ධනාගාර කළමනාකරණ ඇමති ලොහාන් රත්වත්තේ…
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව ලබන 20 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින…
https://youtu.be/H3NJ6-fCK9k
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දැක්වු ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් වෙත එල්ල කර ඇති අසාධාරණ මර්දනය නවතා දැමීම සදහා මැදිහත් වන්නැයි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ස්වාධීන සංවිධානයක් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.…
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා නොතකා හරිමින් කටයුතු කරන බවත් මේ පිලිබඳව ඔවුන් ලැජ්ජා විය යුතු බවද මාධ්‍යවේදී, නීතිඥ කේ.ඩබ්. ජනරංජන මහතා පවසයි. හදිසි නීතියට බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට පමණක් බවත් අනෙක් සියලු දේ ජනාධිපතිවරයාට…
ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා…
අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර…
හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන් පිරිසකට මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට හා එම තොරතුරු වසන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක යන තිදෙනා අත්අඩංගුවට ගන්නා…
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, කෝප් කෝපා ඇතුළු ඇතැම් කමිටු මාධ්‍ය සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළ බවත් මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි…
ජනමාධ්‍ය අතර සුවිශේෂි චරිතය වන්නේ ප්‍රාදේශිය මාධ්‍යවේදියාය. මාධ්‍ය ආයතනයක කොඳු නාරටිය කිවහොත් වරදක් නැත. නමුත් මේ කොඳු නාරටිය වැනි ප්‍රාදේශිය මාධ්‍යවේදියා නැතහොත් ප්‍රාදේශිය වාර්තාකරුවාට ආයතනයෙන් නිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. ගෞරවයක් දක්වන්නේ නැත. ලබා දෙන පුවත් වලට…
බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ.. ඔහු බන්ධනාගාර රාජ්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes