ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!
නවතම

ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා…

ග. ඤා.  හිමිගේ තර්ජනය  හෙළා  දකිමු!
නවතම

ග. ඤා.  හිමිගේ තර්ජනය  හෙළා  දකිමු!

අපේ ජනාධිපතිතුමා විසින් "එක රටක් එක නීතියක්" හැදීමේ කටයුත්ත භාරදී තිබෙන ග.ඤා. හාමුදුරුවන් රත්නපුරයේ මිනිපුර තපෝවනයේ රතන හිමියන්ටත් කිරුලපනේ ධම්මවිජය  හිමියන්ටත් කර තිබෙන තිබෙන තර්ජනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා නැගී සිටිය යුතු බවත් යටකී…

කිලිනොච්චියේ ඉඩම් අක්කර 2119 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් නියෝග
නවතම

කිලිනොච්චියේ ඉඩම් අක්කර 2119 ක් නිදහස් කිරීමට ජනාධිපතිගෙන් නියෝග

කිලිනොච්චියේ වනජීවී දෙපාර්තමේන්තුව පවරා ගෙන ඇති ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට තිබේ. වගා කටයුතු සඳහා වෙන් කෙරෙන එම ඉඩම් පෞද්ගලික සමාගම් වලටත් ලබාදීමට රජය සූදානම් ව සිටී. යුද්ධය ඇරඹීමට පෙර දෙමළ…

බැඳුම්කරෙන් රවී නිදහස්
නවතම

බැඳුම්කරෙන් රවී නිදහස්

මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ. නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින්…

ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු – කේ. සංජීව
නවතම විශේෂාංග

ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු – කේ. සංජීව

පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන්…

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක
නවතම

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…

ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි
නවතම

ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳව රජය මේ දක්වා පියවරක් නොගැනීම කනස්සල්ලට හේතුවක්..!
නවතම

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පිළිබඳව රජය මේ දක්වා පියවරක් නොගැනීම කනස්සල්ලට හේතුවක්..!

(සමකාලීන වහල්භාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිළිබඳව දැක්වූ අදහස්) ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ආන්තික කාන්තාවන් ඉලක්ක කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල ප්‍රතිඵලයක් ලෙස, ණය ගෙවීම සඳහා වයස අවුරුදු…

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?
නවතම විශේෂාංග

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?

යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ…

අපිත් යන්නේ පකිස්තානය ගිය පාරේ..
නවතම විශේෂාංග

අපිත් යන්නේ පකිස්තානය ගිය පාරේ..

පකිස්තානයේදී අමානුෂික විදිහට ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ගැන බොහෝ ලියවිලි දකිනවා. මට මේ ඝාතනය එක්ක හිතුන දේ තමයි මේ. පාස්කු ප්‍රහාරයට පෙර කාලේ විශේෂයෙන් සහරාන්ලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් උදව්ව සහ හයිය ලැබෙන කාලේ ඔවුනුත් නැගෙනහිර…

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න
නවතම

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න

රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…

යාපනයේ වෙරළට මළ සිරුරු ගොඩගසයි සංක්‍රමණිකයන්ගේ දැයි සැකයක්..!
නවතම

යාපනයේ වෙරළට මළ සිරුරු ගොඩගසයි සංක්‍රමණිකයන්ගේ දැයි සැකයක්..!

දින කිහිපයක් තුළ යාපනයේ මුහුදු වෙරළ ප්‍රදේශ කිහිපයකින් මළ සිරුරු ගොඩගැසීම එම ප්‍රදේශවල ධීවරයින් බියට පත්කර ඇත. පසුගිය 02 දා සවස වෙනවිට යාපනය මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරළේ ස්ථාන දෙකකට මළ සිරුරු දෙකක්…

හැබෑ විනාසෙ සිද්ධ වෙන්නෙ ඔයාගෙ කටින් එළියට එන දේවලින් – අයි වෙයි වෙයි
නවතම විශේෂාංග

හැබෑ විනාසෙ සිද්ධ වෙන්නෙ ඔයාගෙ කටින් එළියට එන දේවලින් – අයි වෙයි වෙයි

අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත්  නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට ‍කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර්…

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!
නවතම

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!

ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී  ඉන්දීය  මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු…

ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්
නවතම

ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු…

රට තුල HIV ආසාදිතයින් වැඩි වෙලා…
නවතම

රට තුල HIV ආසාදිතයින් වැඩි වෙලා…

ශ්‍රී ලංකාව, වෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවද පසුගිය වසර කිහිපයේ නව ආසාදිතයන් හදුනා ගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජය පවසයි. 2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයන් 363 ක් වාර්තා වී ඇති අතර…

ඔමික්‍රෝන් පොකුරු පොකුරු මල් සැනකෙළි නොවෙන්න, නත්තල සමරන්න
නවතම විශේෂාංග

ඔමික්‍රෝන් පොකුරු පොකුරු මල් සැනකෙළි නොවෙන්න, නත්තල සමරන්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය…

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!
නවතම විශේෂාංග

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…

සාලි නිදහස්..!
නවතම

සාලි නිදහස්..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…

රාජිත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වී ඇත..!
නවතම විශේෂාංග

රාජිත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වී ඇත..!

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා  අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව …

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.
නවතම

වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක්  නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස…

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න
නවතම විශේෂාංග

ඔබත් ‘චිචී’ වගේ වෙන්න උත්සාහ කරන්න

හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…

ගියොත් ගියාමයි…
නවතම

ගියොත් ගියාමයි…

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම…