මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීමට රජයෙන් සැලසුම්
ආර්ථික නවතම පුවත්

මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීමට රජයෙන් සැලසුම්

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරනුයේ මාර්ගගත විෂමාචාරවලට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගනිමින් මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට රජය සැලසුම් කරන බවයි. ඒ අනුව…

අස්වැසුම දෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ සංගණන කටයතු ඇරඹේ.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම දෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ සංගණන කටයතු ඇරඹේ.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභීන්ගෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා සිදුකළ යුතු සංගණන කටයතු අද දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙවන අදියර සඳහා ලක්ෂ…

ඇමෙරිකාවේ 47වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාවේ 47වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ලැබීය. අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ…

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
නවතම පුවත් විදෙස්

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

  ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති…

“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන විවා­දයට පාර්ලිමේන්තුව අද රැස්වෙයි
නවතම පුවත්

“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන විවා­දයට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන පිළි­බඳ පාර්ලි­මේන්තු විවා­දය අද(21) සහ හෙට(22) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත. කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා රැස්වී­මේදි මෙම තීර­ණය ගෙන…

“මම තමයි උඹට ගහන්නේ” මාවනැල්ල පොලිසියේ පොලිස් නිලධාරිනියකගෙන් සැකකරුවෙකුට තර්ජන
නවතම පුවත්

“මම තමයි උඹට ගහන්නේ” මාවනැල්ල පොලිසියේ පොලිස් නිලධාරිනියකගෙන් සැකකරුවෙකුට තර්ජන

  ඉකුත් ජනවාරි මස 11 වනදා පියන්ත අනුර බණ්ඩාර මහතා කෝණ්දෙනිය සිය පුතණුවන්ගේ නිවස බලා යෑමට බස් රථ නැවතුම්පොළ අසළට රැඳි සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් මෙම පුද්ගලයාට සොරකම් කළ බඩු බෑග්…

ජන­ප­තිගේ චීන සංචා­ර­යෙන් ආර්ථික වාසි රැසක්
ආර්ථික නවතම පුවත්

ජන­ප­තිගේ චීන සංචා­ර­යෙන් ආර්ථික වාසි රැසක්

ශ්‍රී ලංකා – චීන ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ චීන රාජ්‍ය සංචා­රය හේතු­වෙන් ආර්ථික වාසි රැසක් මෙර­ටට හිමිවූ බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි. දෙරට අතර දිගු­කා­ලීන සාම්ප්‍ර­දා­යික මිත්‍ර­ත්වයේ සහ…

කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
නවතම පුවත්

කලා ඔය ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15…

දුම්රිය ආසන වෙන් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි.
නවතම පුවත්

දුම්රිය ආසන වෙන් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි.

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ දී හා දුම්රිය තුළ දී…

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි.
නවතම පුවත් විදෙස්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට විනාඩි 19ක් පුරා සිදුකළ ජාතිය ඇමතීමේ කථාවේදී ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන…

චීනයෙන් හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක්
ආර්ථික පුවත්

චීනයෙන් හම්බන්තොට තෙල් පිරිපහදුවට ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවුදින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබිණි. අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් වන…

අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති
අවකාශය පුවත් විශේෂාංග

අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහිසුණුම බස් – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනි දින අහුන්ගල්ලේදිය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළුව 40 දෙනකු මරුමුවට පත්වීමෙනි. අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනා…

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති
ආර්ථික නවතම පුවත්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් – චීන ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව ඊයේ (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි…

පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්

පරිසර දුෂණය මානව හිමිකම් සහ සත්ත්ව අයිතිවාසිකම් කෙරෙහි බලපානුයේ කෙසේද? සංවර්ධනය හා නාගරීකරණය රටක් සංවර්ධනය කරා යන ගමන් මාර්ගයේ එක් ප්‍රධාන අංගයක්වනුයේ නාගරීකරණයයි. මිනිසුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වීම හරහා හෝ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම්…

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
නවතම පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය 08 වැනි දින රාත්‍රි කාලයේ…

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග සහ පාසල් වාරය පැවැත්වේ
නවතම පුවත්

2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග සහ පාසල් වාරය පැවැත්වේ

ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු සභාවාරයේදී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමින් 2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍යපරිදි පවත්වාගෙනයාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. එහිදී වැඩිදුරටත්…

තෛපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්
නවතම පුවත්

තෛපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය,…

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්
ආර්ථික නවතම පුවත්

පොහොර සඳහා ගොවීන්ට රුපියල් 25,000ක මුල්‍ය ආධාරයක්

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ වී වගාව සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ගොවීන් සදහා…

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අදාළ සිදුවීම…

බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළට
නවතම පුවත්

බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළට

  බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල සඳහන් වේ. මේ අතරින් රිමාන්ඩ් බන්ධනාගාර රැඳවූවන්ගේ ධාරිතාව 400%කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවලින් පෙන්නුම් කෙරේ. මෙරට රිමාන්ඩ් බන්ධනාගාර 18ක්…

රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන්ද?
නවතම පුවත්

රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන්ද?

පසුගියදා මුලතිව් ප්‍රදේශයෙන් මුදවාගත් රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන් දැයි හඳුනාගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයතු අමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වනවිට කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු විමර්ශන කටයතු…

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්
ආර්ථික නවතම පුවත්

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක්වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක්…