මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ
අවකාශය නවතම පුවත්

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 05 වැනිදා පැවැති කැබිනට්…

ඌරුමස් හා බීර උසාවියට යද්දී කසිප්පු වෙයි!
නවතම පුවත්

ඌරුමස් හා බීර උසාවියට යද්දී කසිප්පු වෙයි!

චතුරිකා සඳමාලි ඉකුත් ජනවාරි 24 වන දා සවස ඇයගේ බාල සොහොයුරියගේ නිවසට යෑමට පිටත් වී ඇති අතර එම අවස්ථාවේ ‌නිවසේ සිට ඇත්තේ ඔහුගේ පුතා පමණි. එම අවස්ථාවේ ඇයගේ පුතා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ වැලිපැන්න…

ඩිජිටල් ගෙවීම්වලට අලුතින් එක්වන GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ
ආර්ථික නවතම පුවත්

ඩිජිටල් ගෙවීම්වලට අලුතින් එක්වන GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක්…

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක
ආර්ථික පුවත් විදෙස්

ට්‍රම්ප්ගේ විදෙස් ආධාර කැපිල්ලෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අර්බුදයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වෝකර් ටර්ක් මහතා මාධ්‍ය සම්මන්ත්‍රණයක් පවත්වමින් කියා සිටියේ 2025 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවය. විශේෂයෙන් මේ ආධාර අවශ්‍ය වන්නේ සිරියාව, සුඩානය වැනි…

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමට සල්ලි ගත් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය පියවර
නවතම පුවත්

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමට සල්ලි ගත් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය පියවර

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වැනිදා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට…

ජනපතිගේ යාපනය සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යංශය
නවතම පුවත්

ජනපතිගේ යාපනය සංචාරයට ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යංශය

ජනපති යාපනයේ සිදුකළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා තුනක් භාවිතා කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එය පහත පරිදි වේ.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
නවතම පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2024 (2025) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාගයේ…

කැළේට ගිය ආණමඩුව තානායම
නවතම පුවත්

කැළේට ගිය ආණමඩුව තානායම

එවකට පැවති රජය විසින් 1988 වසරේදී ගම් උදාව ව්‍යාපෘතිය ආණමඩුව නගරයට පැමිණීම වෙනුවෙන් වසර 37 කට පෙර ආණමඩුව නගරය මැද ආණමඩුව වැවට මුහුණලා සුන්දර පරිසර පද්ධතියක මෙම තානායම අලංකාර ලෙස ඉදිකර තිබුණි. ආණමඩුව නගරයට පිටින්…

සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි
ආර්ථික නවතම පුවත්

සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පැවසුවේය. මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබා දුන් අක්‍රමවත් පිළිවෙළ නිසා ඇති වී තිබෙන ගැටලු…

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යයි.
ආර්ථික පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 29 වැනි දින මුදල් ප්‍රතිපත්ති විවරණ අංක 01-2025 ජනවාරි යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි…

වාහන ගැසට් එකට රැවටුනාද?
ආර්ථික නවතම පුවත්

වාහන ගැසට් එකට රැවටුනාද?

වාහන ආනයනය පිළිබඳ ඊයේ රජය ප්‍රකාශයට පත් කළ අංක 2421/04 ගැසට් එක කර්මාන්ත සඳහා (industrial purpose) මිස, පෞද්ගලික වාහන ආනයනයට අදාල නොවේ. 2020 දී වාහන ආනයනයට අදාල HS Cord සියල්ලම තාවකාලිකව තහනම් කර තිබුණි. 2024…

ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව නගාසිටුවීම ගැන එක්සත් ජාතීන්ගේ අවධානය
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව නගාසිටුවීම ගැන එක්සත් ජාතීන්ගේ අවධානය

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පණිවිඩය මෙරට ආහාර නිෂ්පාදනයේ සියලු පාර්ශවකරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙත ඵලදායීව සහ කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමට මාධ්‍යවේදීන්ට හැකිවන පරිදි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් ඇතුලු…

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි
ආර්ථික නවතම පුවත්

කන්ටේනර් කතාව කෙටියෙන් මෙහෙමයි

  - අජිත් පැරකුම් ජයසිංහ  | praja.lk - ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා. මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු…

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි
නවතම පුවත්

දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි

  තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.…

සුනඛයකු එල්ලා මැරූ මුලතිව්හි සමථ මණ්ඩල නිලධාරියෝ
නවතම පුවත්

සුනඛයකු එල්ලා මැරූ මුලතිව්හි සමථ මණ්ඩල නිලධාරියෝ

මුලතිව් දිස්ත්‍රික්කයේ සමථ මණ්ඩලයක් විසින් සුනඛයකු එල්ලා මැරු සිද්ධියක් වාර්තා වේ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් එළුවෙකු සපා කෑ සුනඛයකු එල්ලා මැරීමට තීන්දුවක් මෙලෙස නිකුත් කර ඇති බව සත්ව සුභසාධන සන්ධානය (AWC)…

යතුරු පැදියක් සොරාගත් බවට චෝදනා කරමින් පුත්තලම පොලිසියේ නිලධාරීන්ගෙන් සැකකරුවෙකුට අමානුෂික පහර දීමක්.
නවතම පුවත්

යතුරු පැදියක් සොරාගත් බවට චෝදනා කරමින් පුත්තලම පොලිසියේ නිලධාරීන්ගෙන් සැකකරුවෙකුට අමානුෂික පහර දීමක්.

ඉකුත් දෙසැම්බර් මස 29 වන දා රුවන් චාමර යන අය සිය මවගේ නිවසට ගොස් සිටින අවස්ථාවේ සවස 6.30ට පමණ ඔහුගේ අසල්වැසියෙක් දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති බවත් ඔවුන්…

රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි
ආර්ථික පුවත්

රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි

පසුගිය රජය පවුල් ලක්ෂ 20කට රතු සහල් බෙදීම හේතුවෙන් රතු සහල් හිගයක් මතු වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ…

ආදීවාසීන්ගේ ගැටලු නිරාකරණයට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ
නවතම පුවත්

ආදීවාසීන්ගේ ගැටලු නිරාකරණයට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තු⁣ සංකීර්ණයේ…

ඇල්ල ඔඩිසී ඊ ටිකට් පත් චංවාවට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
නවතම පුවත්

ඇල්ල ඔඩිසී ඊ ටිකට් පත් චංවාවට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. ඇල්ල ඔඩිසී දුම්රියේ සිදුවන ඊ ටිකට්පත් වංචාව සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ…

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට මුදල් කාරක සභාවේ අනුමතිය.
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට මුදල් කාරක සභාවේ අනුමතිය.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.…

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්.
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්.

"ළමයා" යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන…

මිදිගම පොලිස් පහර දීමෙන් ධීවරයෙකු ඔත්පල වෙයි.
නවතම පුවත්

මිදිගම පොලිස් පහර දීමෙන් ධීවරයෙකු ඔත්පල වෙයි.

වැලිගම, පිටදූවෙහි පදිංචි පුද්ගලයකු මිදිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ දී පහර දී තර්ජනය කොට ව්‍යාජ චෝදනාවක් ගොනු කිරීමේ සිද්ධියක් වාර්තා වේ. දෙදරු පියෙක් වන ජානක ජීවන නම් මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරෙකු සමඟ ඉකුත් දෙසැම්බර්…

පාරේ සිටියදී ඇල්ලූ කත මරදාන පොලිස් කූඩුවේදී එල්ලී මැරේ
නවතම පුවත්

පාරේ සිටියදී ඇල්ලූ කත මරදාන පොලිස් කූඩුවේදී එල්ලී මැරේ

ඇගේ වරද ද? සමාජයේ වරද ද? සමාජ ඛේදවාචකයක පැතිකඩක් ඇය අත්අඩංගුවට ගත්තේ වරෙන්තුවකට – පොලිසිය මානව හිමිකම් කොමිසමෙනුත් පරීක්‍ෂණයක් අත්අඩංගුවට ගත් අයගේ ආරක්‍ෂාව පොලිසියේ වගකීමක් – නීතිඥ පූජනී ගලප්පත්ති   විවෘත වරෙන්තුවකට අදාළව මරදාන පොලිසිය…

මෙම වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක්
ආර්ථික නවතම පුවත්

මෙම වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක්

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350ක් ඉදිකරන බවත් වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…

ශ්‍රී ලංකාවට චීන රජයෙන් ප්‍රදානයන් රැසක්
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවට චීන රජයෙන් ප්‍රදානයන් රැසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා…