යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා
නවතම පුවත්

යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා

කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන බස් රථයක අද උදෑසන එහි ගමන්ගත් මගීයෙකුට එම බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් පහර දීමේ පුවතක් අද දින සමාජ මාධ්‍ය තුළ සංසරණය…

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා
නවතම පුවත්

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා

  බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට, ඖෂධ ලියූ තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ වෛද්‍යවරයෙක්…

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
නවතම පුවත්

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන අතර දිවයින පුරා විභාග මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට
ආර්ථික නවතම පුවත්

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට

පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි

  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්
ආර්ථික නවතම පුවත්

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්

2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත…

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා
අවකාශය නවතම පුවත්

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ…

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට
නවතම පුවත්

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පාසලක පනස් හැවිරිදි ගුරුවරයකු විසින් එම පාසලේ 05 ශ්‍රේණියේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දහ හැවිරිදි වියේ පසු වන සිසුවියන් දෙදෙනා සිය…

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ
ආර්ථික නවතම පුවත්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ

  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්‍රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA)  අධ්‍යක්ෂ ධනුක…

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?
අවකාශය නවතම පුවත් විශේෂාංග

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?

ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක…

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්
අවකාශය නවතම පුවත් විශේෂාංග

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක…

නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.
අවකාශය නවතම පුවත්

නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. අමාත්‍යංශ 21කට අදාළව පත්වූ අමාත්‍යවරු හා ඔවුන්ගේ අමාත්‍යංශ පහත සඳහන් වේ. අගමැති - ආචාර්ය…

දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්

  දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල්…

ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ
නවතම පුවත්

ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ

පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‌ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන්…

අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධා­නියාගේ තනතුර කාන්තාවකට
පුවත් විදෙස්

අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධා­නියාගේ තනතුර කාන්තාවකට

අමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක සටනේ වැඩි බරක් දැරූ සුසී විල්ස් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මෙවර කට­යුතු කළ බව…

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන්…

මහ ඡන්දෙට පාසැල් නිවාඩු ලැබෙන හැටි
නවතම පුවත්

මහ ඡන්දෙට පාසැල් නිවාඩු ලැබෙන හැටි

2024 නොවැම්බර් 14වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ නිවාඩු ලබා දී ඇති අතර…

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
නවතම පුවත්

ඡන්ද කාඩ් නැති අයට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ,…

චීනය ලෝක වෙළෙඳ සංවිධානය වෙත නඩු පවරයි
පුවත් විදෙස්

චීනය ලෝක වෙළෙඳ සංවිධානය වෙත නඩු පවරයි

චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීමේ යුරෝපා සංගමයේ අවසන් තීරණයට එරෙහිව චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඊයේ (4) එම නඩු පැවරීම සිදු කළ බව චීන වාණිජ අමාත්‍යංශය…

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම
අවකාශය ආර්ථික පුවත්

පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

  මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට…