රාජ්‍ය ආයතනවල මහජන පැමිණිලි විමර්ශනය සඳහා අමාත්‍යංශවලට නව ඒකකයක්
නවතම පුවත්

රාජ්‍ය ආයතනවල මහජන පැමිණිලි විමර්ශනය සඳහා අමාත්‍යංශවලට නව ඒකකයක්

රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට්…

ශිෂ්‍යත්ව විභාගයේ නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්
නවතම පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්

2024 වසරේ පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය…

සුළු සේවකයින් නිසා අනතුරේ වැටෙන රෝගී ජිවිත
නවතම පුවත්

සුළු සේවකයින් නිසා අනතුරේ වැටෙන රෝගී ජිවිත

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන ඇතැම් සුළු සේවකයින් සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතාකරන බවට පුවතක් වාර්තා වේ. ඒ අනුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය රෝගීන්ව ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු වෙත රැගෙන යාමට…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්
ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන්ට අස්වැසුමෙන් අස්වැසුමක්

  පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ළමුන් සඳහා පිරිනමන රු. 6,000ක දීමනාව ඉකුත් සිකුරාදා දින අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇත. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි…

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්
ආර්ථික නවතම පුවත්

FCID නැවත ආරම්භ කරන්න මූලික කටයුතු සූදානම්

මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය (FCID) නැවත වරක් ස්ථාපිත කිරීමට අවශය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි වැඩ බලන පොළිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන පැවැත්වූ මහා පරිමාණයේ…

චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ ඉදිකිරීමට යයි
අවකාශය පුවත් විදෙස්

චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ ඉදිකිරීමට යයි

චීනය ලොව විශාලතම ජල විදුලි වේල්ල ටිබෙටයේ යාලුන්ග් ට්සැන්ග්පෝ (Yarlung Tsangpo) ගඟේ ඉදිකිරීමට සැලසුම් කරයි. මෙම ව්‍යාපෘතිය මගින් දැනට ලෝකයේ විශාලතම වේල්ලවන ත්‍රී ගෝර්ජස් වේල්ලට (Three Gorges) වඩා තුන් ගුණයකින් වැඩි විදුලියක් ජනනය කරනු ඇත.…

අසිරිමත් නත්තල් දිනය අදයි
නවතම පුවත්

අසිරිමත් නත්තල් දිනය අදයි

සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ ජේසු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) දී තිබේ. ඊයේ (24) වැනිදා මැදියම් රැයෙන් උදාවූ මෙම නත්තල් දිනය සැමරීම සඳහා ලොව පුරා කිතුනු බැතිමත්හු දෙව් මැදුරු වෙත…

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය
ආර්ථික නවතම පුවත්

මූඩීස් විසින් ඉහළ දැමූ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට
පුවත් විදෙස්

ජර්මනියේ නත්තල් වෙළඳපොළට ප්‍රහාර එල්ල කළ අයෙක් අත්අඩංගුවට

  ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45,…

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය
අවකාශය නවතම පුවත් විදෙස්

මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය

  ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…

සිරියාව, ලෝකයට තර්ජනයක් වෙන්නේ නෑ – කැරලි නායක
පුවත් විදෙස්

සිරියාව, ලෝකයට තර්ජනයක් වෙන්නේ නෑ – කැරලි නායක

සිරියාවේ නව නායකයා වන අහමඩ් අල්-ෂාරා පවසන්නේ තම රට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවත් අසල්වැසියන්ට හෝ බටහිරට අනතුරුදායක නොවන බවත්ය. බීබීසී පුවත් සේවයේ ජාත්‍යන්තර සංස්කාරකවරයෙකු වන ජෙරෙමි බොවෙන් (Jeremy Bowen) සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිරියානු…

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට
අවකාශය පුවත් විදෙස්

රුසියානු ජෙනරාල්වරයාගේ ඝාතකයා අත්අඩංගුවට

රුසියානු හමුදාවේ න්‍යෂ්ටික හා ජෛව රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් 2024.12.17 වැනි දින (අඟහරුවාදා) මොස්කව් නුවර සිදුවූ පිපිරීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. රුසියාවේ විමර්ශන කමිටුව (SK) විසින් ප්‍රකාශ කරන ලද තොරතුරුවලට…

ඉන්දු-ලංකා මිතුදම ශක්තිමත් කිරීම ගැන දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
නවතම පුවත්

ඉන්දු-ලංකා මිතුදම ශක්තිමත් කිරීම ගැන දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී…

ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි
නවතම පුවත්

ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට
නවතම පුවත්

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට

ගලහදූව ප්‍රදේශයේ පදිංචි නුවන් ධනුෂ්කවන අය ඉකුත් නොවැම්බර් මස 21 වන දා සවස මට්ටක්කුලිය ප්‍රදේශයේ රථවාහන අලුත්වැඩියා කටයතු සිදුකරන ස්ථානයක ඇයගේ බිරිඳගේ පවුලේ අයට අයත් ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කිරීමට ලබා දී ඇති අතර…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ
නවතම පුවත් විදෙස්

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර ප්‍රහාරයකින් පසු අසාද්ගේ රජය බිඳ වැටුණි. කැරලිකාර කණ්ඩායම් සහ බෂාර් අල්-අසාද්ගේ හමුදාව අතර සටන් පවතින විට සිරියාව අතහැර අසල්වැසි ලෙබනනයට පලා ගිය සිරියානු…

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු
අවකාශය පුවත් විශේෂාංග

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.…

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?
පුවත් විදෙස්

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන සිරියානු කැරළිකරුවන් උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා ඩමස්කස් වෙත මේ වන විට ප්‍රවේශ වෙමින් සිටින අතර වාර්තාවලට අනුව කැරළිකරුවන් මේ වන විටත් ඩමස්කස් නගරයට…

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ
නවතම පුවත්

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ

අද දින මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව එහි එක් මරණකරුගේ බිරිඳ වූ එම්. ජී ලසන්ති විසින් පවරනු ලැබු රිට් පෙත්සම ගරු අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර්…

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්
ආර්ථික නවතම පුවත්

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්

  මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්

  නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…