දේශබන්දු තෙන්නකෝන්ගේ පත්කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු…

























