බදු ගැහිල්ලට විරුද්ධව දස දෙසින් වෘත්තිකයින් කොළඹට
නවතම පුවත්

බදු ගැහිල්ලට විරුද්ධව දස දෙසින් වෘත්තිකයින් කොළඹට

ආණ්ඩුව ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන වහාම හකුලා ගන්න යැයි බල කරමින් විශාල වශයෙන් වෘත්තිකයින් කොළඹට එකතුවෙමින් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙනවා. වීඩියෝ :  https://www.youtube.com/watch?v=zf1WOSCdALo  

IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි
ආර්ථික නවතම පුවත්

IMF ණය මාර්තුවේ නොලැබුනොත් අපි අමාරුවේ – අලි සබ්රි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන්නේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල නොලැබුණහොත් මෙරට ආර්ථික‍ය යළි අස්ථාවරත්වයකට පත්විය…

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!
නවතම පුවත්

අපි ගෙවන්නේ නෑ රට හැමතැනම විරෝධතා..!

රජයේ නව බදු ප්‍රතිපත්තිය පීඩාකාරී බවත් එනිසා එයට එරෙහිවන බවත් ප්‍රකාශ කරන වෘත්තීය සංගම් රැසක් අද (08) සංඛේත වැඩ වර්ජනයක් අරඹා ඇත. මෙම සංකේත වැඩ වර්ජනයට රජය නිසි ප්‍රථිචාරය නොදක්වන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග වලට එලබෙන…

අප ඇත්තටම සූදානම් ද?
නවතම විදෙස්

අප ඇත්තටම සූදානම් ද?

-මහේෂ් හපුගොඩ- සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට…

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!
නවතම විශේෂාංග

බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

-සඳුන් ප්‍රියංකර විතානගේ- පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ…

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!
අවකාශය නවතම

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!

-කේ. සංජීව- මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට…

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!
නවතම පුවත් විදෙස්

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!

  දකුණු තුර්කියට සහ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තදින් බලපෑම් සිදු කළ ප්‍රබල භූ කම්පනයන් ද්විත්වය නිසා සහ ඊට පසුව ඇතිවූ පසු කම්පනයන් නිසා හටගත් ගොඩනැගිලි කඩාගෙන වැටීම්වලින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් මියගොස් ඇති බව…

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!
අවකාශය නවතම

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!

  ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව…

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට
නවතම පුවත් විදෙස්

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් සහ අතුරු කම්පන මාලාවක් නිසා නිවාස සහ ගොඩනැගිලි කඩාගෙන වැටීමෙන් තුර්කියේ 17 දෙනෙක් මියගොස් ඇතැයි බීබීසී ප්‍රකාශ කරයි. මෙම භූ කම්පනය, ඊයේ රාත්‍රියේ තුර්කි - සිරියා…

මහජන උපයෝගීතා කොමිසම ගැන කතා කරන්න විදුලි බල ඇමතිට අයිතියක් නෑ
නවතම පුවත්

මහජන උපයෝගීතා කොමිසම ගැන කතා කරන්න විදුලි බල ඇමතිට අයිතියක් නෑ

මහජන උපයෝගීතා කොමිසම විදුලි බල අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයක් නොවන නිසා විදුලිබල ඇමතිට ඒ පිළිබඳව කතා කරන්නට බලයක් නැති බවත්, ඒ නිසා තමන්ගෙ වැඩක් බලාගෙන කට වහගෙන සිටිය යුතු බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති…