පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
නවතම විදෙස්

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා

  ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි
නවතම

අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…

චීනයේ කොවිඩ් යළි ඉහළට
නවතම විදෙස්

චීනයේ කොවිඩ් යළි ඉහළට

  අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්
නවතම

“සිවිල් සමාජය කියන්නෙ ජනතාවගෙ හඬ” නඩේෂන් සුරේශ්

දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන ප්‍රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ.…

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
නවතම

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…

ආදායම් බඳු අය කිරීම අද සිට
නවතම

ආදායම් බඳු අය කිරීම අද සිට

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කිරීම අද (01) සිට ක්‍රියාත්මක වේ. ඒ පසුගියදා සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත යටතේ ය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාද ‍කිරීමෙන් අනතුරුව, සංශෝධන…

බොරතෙල් මිළ ඉහළට
නවතම

බොරතෙල් මිළ ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ…

”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්
නවතම

”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්

  ''රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි…

සිවිල් සමාජය නිසා නව දැනුමක් ලැබෙනවා – පිලිප් දිසානායක
නවතම

සිවිල් සමාජය නිසා නව දැනුමක් ලැබෙනවා – පිලිප් දිසානායක

  "ලංකාවේ සිවිල් ව්‍යාපාරයට සැළකිය යුතු ඉතිහාසයක් තිබෙනවා.මේ සිවිල් ව්‍යාපාර සෑම අංශයකම ව්‍යාප්ත වෙලා තියනවා. එනම් ආර්ථික, පාරිසරික, මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන් ලෙස. සමහර සංවිධාන රජයේ කුමන හෝ පනතක් යටතේ ලියාපදිංචි වී තිබෙනවා.…

මෙරට ජනගහනයෙන් 26%කට මානුෂීය ආධාර අත්‍යවශ්‍යයි – රතු කුරුස සංවිධානය
නවතම

මෙරට ජනගහනයෙන් 26%කට මානුෂීය ආධාර අත්‍යවශ්‍යයි – රතු කුරුස සංවිධානය

මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ,…