1999 දී කලා භවනේ චිත්‍ර 63ක් අබලි චිත්‍ර ලෙස රුපියල් 1500ට අලෙවි කර ඇති බවට හෙළි වේ.
ජාතික කලා භවන තුළ තිබූ වටිනා චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු…

























