මෙරටට සංක්‍රමනය වන විදේශ සේවකයන් නියාමනය කිරීමට සැලසුමක්!
රැකියා අරමුණු සඳහා මෙරටට ඇතුළු වන විදේශීය සේවකයන් නියාමනය කිරීම අරමුණු කරගත් අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ. සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ රැකියා අවස්ථා කළමනාකරණය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය…

























